hodai hodai machan
mamath samahara welawata yaluwo ekka rawumak dala enawa
un bonawa mama drop karanawa![]()
මම නම් බොන්නෙ වයින් විතරයි ...............
ඔයා බොන්නෙ නෑ
කතා කරලා ෆිට් උනාම එනවා බම් එලියට යං කිවුවම.............
hodai hodai machan
mamath samahara welawata yaluwo ekka rawumak dala enawa
un bonawa mama drop karanawa![]()
තව කෙනෙක් බලං ඉදලා තිබ්බා ....


haa haa okata patta widiyata anawum enawalu me dawas wala
කාලනෙ
කමක් නෑ කමු
kalin plan karama hari yannema ne neda ban
mokak hari maralayak path wenawa ne

කව්ද ? දොන් කෝසලද ? එයා පහුගිය ත්රෙඩ් කිහිපයේම පලවෙනි පෝස්ටර් වුනා...
ඔව් එයා තමා 

ow issara othanin hambaneka gihin athi
awuruddakata eka parak hari mokek hari oke anagannawa

අකාල මරණ නෙවෙයිනෙකාලනෙ
කමක් නෑ කමු

ලංකාවේ යුටුබ් trending බැලුවම බඩ යනවා
අරයගෙ මේක දැක්කද , මෙයාගේ අරක දැක්කද



ලංකාවේ යුටුබ් trending බැලුවම බඩ යනවා
අරයගෙ මේක දැක්කද , මෙයාගේ අරක දැක්කද



අර ඊයේ පෙරේදා ශර්මි ගේ FB ලයිව් එක යුටියුබ් තියෙනවා දැක්කා....![]()