~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    picture.php
    බල්ලෝ ලස්සන ලොකු උන් :yes: පූසෝ ලස්සන පොඩි උන් :P
     
    කිසි ගැලපීමක් නෑ හැබැයි මෙතන ඉන්නේ හා පැටියා වාගේ :P


    රැවුල වවලා ඉන්නෙ.. කැප් එකත් දානවා.. කැච්වල් යන හැම වෙලේම....
    ශර්ට් එකේ හිටපු කුකුලා ඇවටා එකට මැච් වෙනවා...
    රතු පාටට මාර ආසයි... පොඩි කාලෙ ඉදම් තිබ්බ හැම වාහනයම චූටි ට්‍රයිසි කලේ පොඩි බයික් එක ලොකුකු බයික් එක අදින ඇදුම් දැං ඇදං ඉන්න ශර්ට් එක පවා රතු ... දැං කාර් එකත් රතු ......:yes::yes:

    පුලුවන් නම් මම කවුද කියලා හොයා ගන්න ...........
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ow ow habai samahara balu patau nuth innawa lassana :yes::yes::P
    ලොකු වෙන්න වෙන්න නෙ බල්ලන්ගේ හුරතලේ වැඩි :P පූසෝ ලොකු වෙන්න වෙන්න උන්ගේ ගණන් වැඩියි සත පහකට ගණන් ගන්නේ නෑ අපිව නිකන් ගෙදර අයිතිකාරයා වගේ.