aha hodai hodaiහිමට යටවෙලා හිට්යේ...... අඩි එකහාමාරක් හිම..... පැයෙන් පැයට හිම සුද්ද කරනවා...... නැත්නම් දඩ....
ko ban uba kisima photo ekak demma ne ne apita balanna

aha hodai hodaiහිමට යටවෙලා හිට්යේ...... අඩි එකහාමාරක් හිම..... පැයෙන් පැයට හිම සුද්ද කරනවා...... නැත්නම් දඩ....

මකරා ලොකු ළමයෙක් වෙලාසීතලේ ඉඳලද කොහෙද සුදු වෙලා දුම් දාන්නේ
![]()
eka nokiya imu
u mekenuth log wenawa samahara welawata
මකරාව මොඩිෆයි කරලා ගත්තා... මේ ඉන්නෙත් මකරෙක් තමයි.... ඌ දැන් ලොකුයි...

hee hee puluwan ban
හරි ඔය ෆොටෝ එකේ ඇත්ත එකා නෙමෙයිනෙ ඉන්නෙ අනික ඕකෙන් උගෙ එකවුන් එක හොයන්නත් බෑනෙ කියලා දාන්න ........
u hena kalayak meke hitapu dial ekak60% u karanne kana eka
හෙහෙ
aha hodai hodai
ko ban uba kisima photo ekak demma ne ne apita balanna![]()
ubawada hoyaganna kiwwe
gift ekak denna 12k withara wenawa ban hoda ewunhambei lagadimaaa
![]()
මුලිම්ම කිවුවෙ මගෙ ෆොටෝ එකේ නිදාන කතාව මාව දන්න කෙනෙක් නම් ඌට ටග්ගාලා හොයා ගන්න පුලුවන්........

aha ube avatar ekeda
මුලිම්ම කිවුවෙ මගෙ ෆොටෝ එකේ නිදාන කතාව මාව දන්න කෙනෙක් නම් ඌට ටග්ගාලා හොයා ගන්න පුලුවන්........