~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    1 එක හා දෙවෙනි එකනම් එහෙම සති දෙකකින් වගේ ඉවර වුණා මං හිතන්නෙ. ඊට පස්සෙනම් එහෙම වුණේ නෑ. 3,4 වගේ ත්‍රේඩ්වල පෝස්ට් ගාන අඩු නිසා ඉතින් සති දෙකෙන් ඉවරවුණා කියන්න පුලුවන්.

    ආපහු ඒ තත්වෙට ගමු :cool: