~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපොන්සුට කතා නොකියයිද ප්‍රියන්කාටත් කතා කියන එකේ :rolleyes:

    ඒ අයට කියන එක කොහොම වුණත්. අහිංසක ගැහැණු ළමයින්ට කථා කියන්නෙ කට්ටිය එහෙනම් නැතිවෙන්න. කොල්ලෙක්ව සාධාරණ හේතුවක් උඩ දාල ගියත් ඒ කෙල්ලව හඳුන්වන්නෙ කොහොම ද? එළකිරි එකේ කොල්ල වැලපෙන ත්‍රේඩ් එකක් දැම්මොත් කොල්ල මොන පාදඩයෙක් වුණත් කෙල්ල නේද වැරදි?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ස්‍රාවකය එකපාරම සංවේදී කරන්න උත්සාහ කරල තියෙන්නෙ...
    ඒත් ඒක එච්චර සාර්තක නැහැ වගේ දැනෙන්නෙ...

    අනේ මන්ද. ඒ අන්තිම ටික සිංදුවෙ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    සමහරු බත් කන්න කැමතියි සමහරු පාන් කන්න කැමතියි....
    සමහරු ඔය දෙකටම කැමතියි... ඒ ඉතින් ඒ.. ඒ... අයගෙ රුචිකත්වය.. කවුරුවත් ඒවට දොස් කියන්න කතන්දර හදන්න ඕන නෑ නේද බන්....

    ඒ අයට කියන එක කොහොම වුණත්. අහිංසක ගැහැණු ළමයින්ට කථා කියන්නෙ කට්ටිය එහෙනම් නැතිවෙන්න. කොල්ලෙක්ව සාධාරණ හේතුවක් උඩ දාල ගියත් ඒ කෙල්ලව හඳුන්වන්නෙ කොහොම ද? එළකිරි එකේ කොල්ල වැලපෙන ත්‍රේඩ් එකක් දැම්මොත් කොල්ල මොන පාදඩයෙක් වුණත් කෙල්ල නේද වැරදි?

    :dull::dull::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බිඳලා මගේ පෙම ගියෙ ඇයි රහසෙ ම
    මට කියන්න පෙම්වත අසරණයි මං අද
    සිනාසී ඉන්නට දරන මගෙ වෑයම
    තප්පරෙන් නැතිවෙන මතකයයි නුඹ මට
    මනාලිකය වීලා එන්න ඔබගේ ළඟට මා
    හීන හිතේ තිබුණා පලක් නෑ දැන් සිතා
    ආයෙ කිසිදා මා සොයා වැරදිලාවත් එන්න එපා
    ඔබට මා දෙන්නෙ නෑමයි මේ භවේදීනම් සමා

    ගායනය :- දිනූ තිමාලි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අනේ මන්ද. ඒ අන්තිම ටික සිංදුවෙ.


    හ්ම්... ඔය දේ ඔහොමම කියන්නෙ හොදනෑ.... එතකොට හිතන දේ නතරවෙනව
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒ අයට කියන එක කොහොම වුණත්. අහිංසක ගැහැණු ළමයින්ට කථා කියන්නෙ කට්ටිය එහෙනම් නැතිවෙන්න. කොල්ලෙක්ව සාධාරණ හේතුවක් උඩ දාල ගියත් ඒ කෙල්ලව හඳුන්වන්නෙ කොහොම ද? එළකිරි එකේ කොල්ල වැලපෙන ත්‍රේඩ් එකක් දැම්මොත් කොල්ල මොන පාදඩයෙක් වුණත් කෙල්ල නේද වැරදි?


    අනේ තරහ ගන්න එපා දෙයියො....
    කොල්ලොතමයි වැරදි... කෙල්ලො හරිශෝක්... කිසිම වරදක් නෑ පත්තිනි අම්මල...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හ්ම්... ඔය දේ ඔහොමම කියන්නෙ හොදනෑ.... එතකොට හිතන දේ නතරවෙනව

    එහෙනම් මං දාන්නම් ඔයාට වෙන සිංදුවක්. ඒක ගැන අදහස කියන්නකො
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අනේ තරහ ගන්න එපා දෙයියො....
    කොල්ලොතමයි වැරදි... කෙල්ලො හරිශෝක්... කිසිම වරදක් නෑ පත්තිනි අම්මල...

    ඒක ද මං කිවුවෙ? මං කිවුවෙ එහෙම එකක් නෙමෙයිනෙ. කෙල්ලො ඕනතරම් කොල්ලන්ව කිසි සාධාරණ හේතු නැතුව දාල යනව. ඒක ගැන නෙමෙයි මං කියන්නෙ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හම්මෝ.. දන්නෙම නැතුව පහයි වෙලාව....
    අපි කැපුනා එහෙනම්....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හ්ම්... ඔය දේ ඔහොමම කියන්නෙ හොදනෑ.... එතකොට හිතන දේ නතරවෙනව

    මගෙ මලගම දා ධෙන අභියස හිඳ
    අතීතය සිහි කරනු එපා
    සුදු පාවඩ එලු සුසාන මාවත
    ඔබෙ කඳුළින් තෙත් කරනු එපා

    ජීවිතයේ පෙර සුන්දර සමයක
    දයාබවක් නැති ඔබෙ ගල් හිත ළඟ
    හැපී බිඳුණු මගෙ සිතුවිලි සයුරට
    දෙගුරුන් සමඟින් සිනහ නැගූ බව
    සුදුපිරුවට හැඳ ඔහු අසලින් හිඳ
    සිහි නොකරනු මැන ඒ අවසන් දින

    ජීවිතයට නව අරුතක් එක්කළ
    ඔබේ නෙතින් මා දුටු ලොව අභියස
    ජීවිතයක් මට තිබුණේ නැති බව
    කවුරු පැවසුවත් ඒ අවසන් දින
    සුදු පිරුවට හැඳ ඔහු අසලින් හිඳ
    මා වෙනුවෙන් හිනහෙනු අවසන් වර

    ගායනය :- සෝමසිරි මැදගෙදර


    ඕක ගැන අදහස?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නංගිටත් කියපන් මචං මම යනව එහෙනම්....

    බළල මල්ලෙන් එළියට පැනල විතරක් නෙමෙයි ගාල කඩාගත්ත හරක වගේ පොල්පැලේ කන්න දුවලත් එක්ක.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මගෙ මලගම දා ධෙන අභියස හිඳ
    අතීතය සිහි කරනු එපා
    සුදු පාවඩ එලු සුසාන මාවත
    ඔබෙ කඳුළින් තෙත් කරනු එපා

    ජීවිතයේ පෙර සුන්දර සමයක
    දයාබවක් නැති ඔබෙ ගල් හිත ළඟ
    හැපී බිඳුණු මගෙ සිතුවිලි සයුරට
    දෙගුරුන් සමඟින් සිනහ නැගූ බව
    සුදුපිරුවට හැඳ ඔහු අසලින් හිඳ
    සිහි නොකරනු මැන ඒ අවසන් දින

    ජීවිතයට නව අරුතක් එක්කළ
    ඔබේ නෙතින් මා දුටු ලොව අභියස
    ජීවිතයක් මට තිබුණේ නැති බව
    කවුරු පැවසුවත් ඒ අවසන් දින
    සුදු පිරුවට හැඳ ඔහු අසලින් හිඳ
    මා වෙනුවෙන් හිනහෙනු අවසන් වර

    ගායනය :- සෝමසිරි මැදගෙදර


    ඕක ගැන අදහස?


    ඔබමා හමුවුන මේ ඉරහඳයට....
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    481px-Abnormalities._Wellcome_L0005398.jpg