අපොන්සුට කතා නොකියයිද ප්රියන්කාටත් කතා කියන එකේ![]()
ඒ අයට කියන එක කොහොම වුණත්. අහිංසක ගැහැණු ළමයින්ට කථා කියන්නෙ කට්ටිය එහෙනම් නැතිවෙන්න. කොල්ලෙක්ව සාධාරණ හේතුවක් උඩ දාල ගියත් ඒ කෙල්ලව හඳුන්වන්නෙ කොහොම ද? එළකිරි එකේ කොල්ල වැලපෙන ත්රේඩ් එකක් දැම්මොත් කොල්ල මොන පාදඩයෙක් වුණත් කෙල්ල නේද වැරදි?



