~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    මටත් ආසයි ඇත්ත පිස්ටල් එකක් පුරුදු වෙන්න
    නුවර පැත්තෙ තියනවා නේද තැනක්
    නිකම් අයට පුරුදු කරන්නෙ නැතුව ඇති....:(:(:(

    danne na bn air rifle & air pistol nam thiye :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 12/6

    අද නත්තල් සීයාගේ දිනයයි. (Saint Nicholas පියතුමා සිහිකිරීම පිණිස)

    NASA ආයතනය විසින් අගහරු ග්‍රහයා මත ජලය තියෙන්න පුළුවන් බව ජායාරුපයක් සමග මතයක් ඉදිරිපත් කලේ අදවෙනි දිනකයි (2006)

    හියුගෝ චාවේස් වෙනිසියුලානු ජනපති වුයේ අදවෙනි දිනකයි. (1998)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    chavezzz