දරුව මාන්නය ජීවිතය ගෙනියන තැන තෙපි දන්නහු ද?
එහෙම තමයි නිදාගන්න ඕන
නැත පූස් දේවයිනි, මා හට වටහා දෙනු මැන..
මා දැළ................. - ලොකු දැල
මා දැල්ලා............. - ලොකු දැල්ලා
මාගල ..................- ලොකු පැදුර
ඒ අනුව බලන කළ මාලිංග යනු කවරේද....?

නැත පූස් දේවයිනි, මා හට වටහා දෙනු මැන..
එහෙම තමයි නිදාගන්න වෙලා තියෙන්නෙ...
උතුරෙත් පුරස්න... දකුණෙත් පුරස්න.... කොළඹත් එහෙමයි...
ඉතින් කොහොමෙයි අතපය දිගහැරල නිදාගන්නෙ...

හායි... කොහොමෙයි... මේ දවස්වල කුරුංගොයියට ඇක්සයිස් කොරනවද...
මොකෝ ප්රතිඵල තියනවැයි...



සිත අතරමන් වෙලා රැදුරු ගිම්හානයේ
වැහි වලාකුළක් නෑ පෙනෙන තෙක් මානයේ
හද සසල වී ගියත් එදා දුටුව හීනයේ
නැහැ ලතැවුලක් මගේ චන්ද්රකිණ්නරාවියේ
ගායනය :- ඉන්දික ප්රසාද්
![]()
සිත අතරමන් වෙලා රැදුරු ගිම්හානයේ................
වැහි වලාකුළක් නෑ පෙනෙන තෙක් මානයේ.........
හද සසල වී ගියත් එදා දුටුව හීනයේ.....................
නැහැ ලතැවුලක් මගේ චන්ද්රකිණ්නරාවියේ...........
පට්ට...
රටේ ප්රශ්නවලට කලින් තව ප්රශ්න නැද්ද?![]()
නෑ... දැන්නම් ගොඩාක් ප්රශ්න සමතයකට පත්වෙලා තියෙන්නෙ...
ඩේටා ප්රශ්නෙ තමයි තියෙන්නෙ 10 වෙනකං...

ඩේට ප්රශ්නවලට අමතරව ගැහැණු ළමයි ගැන ප්රශ්න![]()
මා දැළ................. - ලොකු දැල
මා දැල්ලා............. - ලොකු දැල්ලා
මාගල ..................- ලොකු පැදුර
ඒ අනුව බලන කළ මාලිංග යනු කවරේද....?


