~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :yes::yes: එහෙම තමයි නිදාගන්න ඕන


    එහෙම තමයි නිදාගන්න වෙලා තියෙන්නෙ...
    උතුරෙත් පුරස්න... දකුණෙත් පුරස්න.... කොළඹත් එහෙමයි...
    ඉතින් කොහොමෙයි අතපය දිගහැරල නිදාගන්නෙ...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නැත පූස් දේවයිනි, මා හට වටහා දෙනු මැන..


    මා දැළ................. - ලොකු දැල
    මා දැල්ලා............. - ලොකු දැල්ලා
    මාගල ..................- ලොකු පැදුර

    ඒ අනුව බලන කළ මාලිංග යනු කවරේද....?
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    මා දැළ................. - ලොකු දැල
    මා දැල්ලා............. - ලොකු දැල්ලා
    මාගල ..................- ලොකු පැදුර

    ඒ අනුව බලන කළ මාලිංග යනු කවරේද....?

    මා = ලොකු :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිත අතරමන් වෙලා රැදුරු ගිම්හානයේ
    වැහි වලාකුළක් නෑ පෙනෙන තෙක් මානයේ
    හද සසල වී ගියත් එදා දුටුව හීනයේ
    නැහැ ලතැවුලක් මගේ චන්ද්‍රකිණ්නරාවියේ

    ගායනය :- ඉන්දික ප්‍රසාද්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැත පූස් දේවයිනි, මා හට වටහා දෙනු මැන..

    දරුව, මාන්නය යනු පිරිසිඳු දිය පිරුණු කලයකට වැටුණ ගොම බිඳුවක් වැනිය.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එහෙම තමයි නිදාගන්න වෙලා තියෙන්නෙ...
    උතුරෙත් පුරස්න... දකුණෙත් පුරස්න.... කොළඹත් එහෙමයි...
    ඉතින් කොහොමෙයි අතපය දිගහැරල නිදාගන්නෙ...

    රටේ ප්‍රශ්නවලට කලින් තව ප්‍රශ්න නැද්ද? :rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සිත අතරමන් වෙලා රැදුරු ගිම්හානයේ
    වැහි වලාකුළක් නෑ පෙනෙන තෙක් මානයේ
    හද සසල වී ගියත් එදා දුටුව හීනයේ
    නැහැ ලතැවුලක් මගේ චන්ද්‍රකිණ්නරාවියේ

    ගායනය :- ඉන්දික ප්‍රසාද්


    GqBOvz9.png

    සිත අතරමන් වෙලා රැදුරු ගිම්හානයේ................
    වැහි වලාකුළක් නෑ පෙනෙන තෙක් මානයේ.........
    හද සසල වී ගියත් එදා දුටුව හීනයේ.....................
    නැහැ ලතැවුලක් මගේ චන්ද්‍රකිණ්නරාවියේ...........

    පට්ට...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    GqBOvz9.png

    සිත අතරමන් වෙලා රැදුරු ගිම්හානයේ................
    වැහි වලාකුළක් නෑ පෙනෙන තෙක් මානයේ.........
    හද සසල වී ගියත් එදා දුටුව හීනයේ.....................
    නැහැ ලතැවුලක් මගේ චන්ද්‍රකිණ්නරාවියේ...........

    පට්ට...

    එයා ද ඒ?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රටේ ප්‍රශ්නවලට කලින් තව ප්‍රශ්න නැද්ද? :rofl:


    නෑ... දැන්නම් ගොඩාක් ප්‍රශ්න සමතයකට පත්වෙලා තියෙන්නෙ...
    ඩේටා ප්‍රශ්නෙ තමයි තියෙන්නෙ 10 වෙනකං...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නෑ... දැන්නම් ගොඩාක් ප්‍රශ්න සමතයකට පත්වෙලා තියෙන්නෙ...
    ඩේටා ප්‍රශ්නෙ තමයි තියෙන්නෙ 10 වෙනකං...

    ඩේට ප්‍රශ්නවලට අමතරව ගැහැණු ළමයි ගැන ප්‍රශ්න :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඩේට ප්‍රශ්නවලට අමතරව ගැහැණු ළමයි ගැන ප්‍රශ්න :P


    හම්මෝ.... නෑ... නෑ....
    ගෑණු ළමයි කරට ගන්නෙ නැතුව හිටියම ප්‍රශ්න නෑ....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මා දැළ................. - ලොකු දැල
    මා දැල්ලා............. - ලොකු දැල්ලා
    මාගල ..................- ලොකු පැදුර

    ඒ අනුව බලන කළ මාලිංග යනු කවරේද....?

    :baffled::baffled::baffled:
    ලොකු ලිංග