~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුදලාලිට ඉන්නේ ඇම්බැටි.......................කොල්ලෙක්
    හැකිනම් දමමි උගේ කටට තඩි...................ඉබ්බෙක්
    කෙල්ලන් මොටද මෙහෙ ඉන්නව බලු...........තඩියෙක්
    කලගුණ තියේ උට දුන්නම එක.....................වේලක්

    සුන්දර යුවතියන් මිනිසත්කම දන්නා
    හොයලා බැලුවොතින් තාමත්‍ ලොව ඉන්නා
    සමහර යුවතියන් කරනා වැඩ දන්නා
    හින්දා ඒ අයත් නිතරම කිච වෙන්නා

    මිනිසත් බවේ හැටි ලොවට ම පවසන්නා
    සිත එක විදය නැති බවනම් වැටහෙන්නා
    පිරිමි ගැහැණු භේදෙන් තොරව ම එන්නා
    ගතිය අරින්නට උණු පුරුකත් මදි වෙන්නා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ කාලේ රැල්ලට වගේ Hip-hop, RnB කරන group හෙන තොගයක් ආවා. උන්ගෙන් 99%ක්ම දැන් හොයාගන්නවත් නෑ. :lol:
    den nehe samahara ewun keduna

    samahara ewun wena wena dewal karanna giya
    den itin melo wedak nethi samitha sirimanna wage ewun inne
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුන්දර යුවතියන් මිනිසත්කම දන්නා
    හොයලා බැලුවොතින් තාමත්‍ ලොව ඉන්නා
    සමහර යුවතියන් කරනා වැඩ දන්නා
    හින්දා ඒ අයත් නිතරම කිච වෙන්නා

    මිනිසත් බවේ හැටි ලොවට ම පවසන්නා
    සිත එක විදය නැති බවනම් වැටහෙන්නා
    පිරිමි ගැහැණු භේදෙන් තොරව ම එන්නා
    ගතිය අරින්නට උණු පුරුකත් මදි වෙන්නා
    මට මොකටද ඔය දේවල්.....................................පවසන්නේ
    ඇයිදැයි ඔබත් හොඳ කෙල්ලෙක්.....................නොසොයන්නේ
    හොඳ හේතුවක් හැකිනම් මෙහි............................පවසන්නේ
    පිලිගන්නම් ඔබේ වදන එක.....................................සිතිනේ

    හොඳ කෙල්ලන් ඉන්නව ඇති ඕන................................තරම්
    එනමුත් හමු නොවේ එය අප කරුමය.............................නම්
    කරුමය කියා බලා ඉන්නෙ නෑ මම.................................නම්
    සතුටින් සරල මිනිහෙක් ලෙස..............................ජීවත්වෙම්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    den nehe samahara ewun keduna

    samahara ewun wena wena dewal karanna giya
    den itin melo wedak nethi samitha sirimanna wage ewun inne
    අපෝ මූසලයා. උන් සෙට් එක නම් මල ගෝතයො රැලක් බන්.

    උන්ටම හරියනව අර සහරා ෆ්ලෑශ් කබ්බො ටික. බස් එකකට නැග්ගොත් ඉවරයි.:angry:
     
    සචිර;23990269 said:
    avatar546449_73.gif

    :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට මොකටද ඔය දේවල්.....................................පවසන්නේ
    ඇයිදැයි ඔබත් හොඳ කෙල්ලෙක්.....................නොසොයන්නේ
    හොඳ හේතුවක් හැකිනම් මෙහි............................පවසන්නේ
    පිලිගන්නම් ඔබේ වදන එක.....................................සිතිනේ

    හොඳ කෙල්ලන් ඉන්නව ඇති ඕන................................තරම්
    එනමුත් හමු නොවේ එය අප කරුමය.............................නම්
    කරුමය කියා බලා ඉන්නෙ නෑ මම.................................නම්
    සතුටින් සරල මිනිහෙක් ලෙස..............................ජීවත්වෙම්

    මටනම් නරක කෙල්ලන් හමුවී නැතුවා
    තනිකඩ ජීවිතේ සොඳුරුයි මා සිතුවා
    තවමත් බඳින්නට අදහස් මට නැතුවා
    හේතුව එයයි ඒකයි මේ පද ගෙතුවා