~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මාරි තමා කන්නෙ වෙන්නෙ ඉතිං ...
    වෙන මොකවත් දෙන්නෙ නෑ ...
    හත් දවසෙ දාන නෑ ...
    මැරිලත් මොකටද තොපිලට කන්න දෙන්නෙ.......... :angry::angry::angry:

    එහෙම හොද නෑනේ
    උබට ඊලග ආත්මෙවත් හොද මනුස්ස ආත්මයක් ලබාගන්න හොද දානයක් දෙන්න ඕනේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ එකක් අද ඔපිශියලි දැම්මේ අර මොන්ගලි...
    https://www.elakiri.com/forum/showthread.php?t=1880497

    අපි කවි ලියන්න දන්නෙ නැහැනෙ. ඔන්න අලුත් ළමිස්සියක් ඒ දිහාවෙ ඇවිත් කවිසිතුවිලි අවදි කළානම් මමත් ලියන්න දන්නෙ නැතිවුණත් ඒ ත්‍රේඩ් එකට රිංගනව :rolleyes:
     
    ඒ දවස්වල chat bar එක තියන කාලේ චතුපැටියා අයියට මඩක් ගහලා කවියක් ලිව්වම හොඳම එකෙන් අමතලා chat messages එනවා. :lol:
    දැන් වැදගත් විදියට හිටියට ඒ දවස්වල මහේස්ත්‍රාත් තනුජක මැතිතුමාත් එච්චර තමයි. :rofl:

    අනික්වා නම් දන්නෙ නෑ මම ඒකාලෙ ෆේස්බුක් ඒකේමයි ඉතිං ()2008 ඉදන්()

    එයා නම් මම ආපු කාලෙත් එහෙම තමයි .......
    2015 වගේ............

    පස්සෙ තමා එයාලා එන එක අඩු උනේ අර කට්ටිය වලි දාගෙන එන එක අඩු වෙනකොට :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අර මැරුණයි කියපු මිනූද :baffled:

    එලකිරියෙ සිද්ධ්වෙච්ච ජුගුබ්සාජනකම සීන් එක :lol:

    නෑ නෑ එයා නෙමෙයි. එළකිරි නමක් නෙමෙයි. වෙන එකක් පිරිමි කෙනෙක්.
     
    :sorry::sorry::sorry:
    ඔබත් එන්න සබද, අප කොනට වී මුමුනමු..

    හා අපි මුමුණමු ...........

    ළබඳ කවිකාර සිත
    නිබඳ තනියට හිඳි ළඟම
    පබඳමි ඔබට මෙවදන්
    වැඳ සරසවිය පණවන්

    අර හොල්මන ලියපු එකක් ...:rolleyes:
     
    එහෙම හොද නෑනේ
    උබට ඊලග ආත්මෙවත් හොද මනුස්ස ආත්මයක් ලබාගන්න හොද දානයක් දෙන්න ඕනේ

    නෑ මම මැරෙණකොට මුස්ලිම් වෙන නිසා :baffled:
    අල්ලා මට 72 ක් ලෑස්ති කරලා තියෙන්නෙ ..........:love::love::love::love:
    ආයි උබලා බලන්න එන්නෙ නෑ :D:D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපි කවි ලියන්න දන්නෙ නැහැනෙ. ඔන්න අලුත් ළමිස්සියක් ඒ දිහාවෙ ඇවිත් කවිසිතුවිලි අවදි කළානම් මමත් ලියන්න දන්නෙ නැතිවුණත් ඒ ත්‍රේඩ් එකට රිංගනව :rolleyes:

    ළමිස්සියක් තමයි ත්‍රෙඩ් එක දාල තියෙනවා කියන්නේ :rolleyes:
     
    අපි කවි ලියන්න දන්නෙ නැහැනෙ. ඔන්න අලුත් ළමිස්සියක් ඒ දිහාවෙ ඇවිත් කවිසිතුවිලි අවදි කළානම් මමත් ලියන්න දන්නෙ නැතිවුණත් ඒ ත්‍රේඩ් එකට රිංගනව :rolleyes:

    රිංගලා ඉදුල් වතුර පාරක් කන්න වෙන්නෙ .......
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    අනික්වා නම් දන්නෙ නෑ මම ඒකාලෙ ෆේස්බුක් ඒකේමයි ඉතිං ()2008 ඉදන්()

    එයා නම් මම ආපු කාලෙත් එහෙම තමයි .......
    2015 වගේ............

    පස්සෙ තමා එයාලා එන එක අඩු උනේ අර කට්ටිය වලි දාගෙන එන එක අඩු වෙනකොට :rofl:
    මගේ නම් මේ එලකිරි ID එක පරණයි facebook account එකට වැඩිය. :lol:

    ඉස්සර හිටපු ගොඩක් අය දැන් එන්නෙ නෑනෙ ඉතින්.ඒ දවස්වල එලකිරියයි දැන් එලකිරියයි අතර සෑහෙන වෙනසක් තියනව. :dull: