මාරි තමා කන්නෙ වෙන්නෙ ඉතිං ...
වෙන මොකවත් දෙන්නෙ නෑ ...
හත් දවසෙ දාන නෑ ...
මැරිලත් මොකටද තොපිලට කන්න දෙන්නෙ..........
එහෙම හොද නෑනේ
උබට ඊලග ආත්මෙවත් හොද මනුස්ස ආත්මයක් ලබාගන්න හොද දානයක් දෙන්න ඕනේ
මාරි තමා කන්නෙ වෙන්නෙ ඉතිං ...
වෙන මොකවත් දෙන්නෙ නෑ ...
හත් දවසෙ දාන නෑ ...
මැරිලත් මොකටද තොපිලට කන්න දෙන්නෙ..........
මේ එකක් අද ඔපිශියලි දැම්මේ අර මොන්ගලි...
https://www.elakiri.com/forum/showthread.php?t=1880497

ඔයාට කිරි නංගිලා ඉන්න හින්දනෙ ඉතිං ඒ

ඒ දවස්වල chat bar එක තියන කාලේ චතුපැටියා අයියට මඩක් ගහලා කවියක් ලිව්වම හොඳම එකෙන් අමතලා chat messages එනවා.
දැන් වැදගත් විදියට හිටියට ඒ දවස්වල මහේස්ත්රාත් තනුජක මැතිතුමාත් එච්චර තමයි.![]()

අර මැරුණයි කියපු මිනූද
එලකිරියෙ සිද්ධ්වෙච්ච ජුගුබ්සාජනකම සීන් එක![]()
මේ එකක් අද ඔපිශියලි දැම්මේ අර මොන්ගලි...
https://www.elakiri.com/forum/showthread.php?t=1880497

ඔය ඔක්කොම මගේ පරණ කෑලි තමයි
උබට ඕනනම් තියාගනින්. මට දැන් වැඩක් නෑ

ඔබත් එන්න සබද, අප කොනට වී මුමුනමු..

එහෙම හොද නෑනේ
උබට ඊලග ආත්මෙවත් හොද මනුස්ස ආත්මයක් ලබාගන්න හොද දානයක් දෙන්න ඕනේ

අපි කවි ලියන්න දන්නෙ නැහැනෙ. ඔන්න අලුත් ළමිස්සියක් ඒ දිහාවෙ ඇවිත් කවිසිතුවිලි අවදි කළානම් මමත් ලියන්න දන්නෙ නැතිවුණත් ඒ ත්රේඩ් එකට රිංගනව![]()

අපි කවි ලියන්න දන්නෙ නැහැනෙ. ඔන්න අලුත් ළමිස්සියක් ඒ දිහාවෙ ඇවිත් කවිසිතුවිලි අවදි කළානම් මමත් ලියන්න දන්නෙ නැතිවුණත් ඒ ත්රේඩ් එකට රිංගනව![]()
මගේ නම් මේ එලකිරි ID එක පරණයි facebook account එකට වැඩිය.
අනික්වා නම් දන්නෙ නෑ මම ඒකාලෙ ෆේස්බුක් ඒකේමයි ඉතිං ()2008 ඉදන්()
එයා නම් මම ආපු කාලෙත් එහෙම තමයි .......
2015 වගේ............
පස්සෙ තමා එයාලා එන එක අඩු උනේ අර කට්ටිය වලි දාගෙන එන එක අඩු වෙනකොට

ඔහු නම්

නංගි කෙනෙක් එක්ක කථා කරපු කාලයක් මතක නෑ![]()