guju guju guju its a p#rn train ........ ewwwa....
කොහෙද තියෙන්නෙ මේකේ දාන්න බැරි ඒවත් ඇතිනෙ පී එම් කලාංකො
guju guju guju its a p#rn train ........ ewwwa....
ඇයි , හින්දි film වලට ආස නැ
නෑ අනේ සලේ කට්ටිය එක්ක ෆිලුම් බලන්න ලැජ්ජයි ඉතිං ටීවී බැලෙන්නෑ
පීසී එකෙන් තමා බැලුවත් ඒත් අලුත් ඒවා තමයි
දාදක් බැලුවා ලඟදි



මටත් වෙලාවකට කම්මැලි ඕවා බලන්න![]()


මටත් වෙලාවකට කම්මැලි ඕවා බලන්න![]()
14K
ඔව් ඉතිං එකදිගටම ෆිලුම යන්නෙ නෑනෙ
කම්මැලි හිතෙනවා පීසී එකට හුරු උනාම.........................
ඔව් බන් දැන් ad එක්ක බලන්නම බෑ
ඉස්සර නිදිමරාගෙන ෆිල්ම් බැලුවේ tv එකේ
දැන් බෑ නෙට් එකෙන් බාල බලන එකට හුරු වෙලා නිසා

