හහා ඉස්සර ආර්ට් ටීවී එකේ කපන්නෙ නැතුව යනවා රෑට
ඉතිං ඇගිලි සලකුණ බලලා රෑට ඒක බලනවා පහුවදාට ගෙදර ඉස්කෝලේ නෑ
ආර්ට් ටීවී එකේ සිංහල සබ් ගියේ නෑනේ
ඒ නිසා ඒකෙ ෆිල්ම් බැලුවේ අඩුවෙන්
ඇගිලි සලකුණත් පට්ට
විජේවීරගේ ස්ටොරිය එහෙම පට්ටට පෙන්නුවා

සමහරු බත් කන්න කැමතියි සමහරු පාන් කන්න කැමතියි....
සමහරු ඔය දෙකටම කැමතියි... ඒ ඉතින් ඒ.. ඒ... අයගෙ රුචිකත්වය.. කවුරුවත් ඒවට දොස් කියන්න කතන්දර හදන්න ඕන නෑ නේද බන්....

සමහරු බත් කන්න කැමතියි සමහරු පාන් කන්න කැමතියි....
සමහරු ඔය දෙකටම කැමතියි... ඒ ඉතින් ඒ.. ඒ... අයගෙ රුචිකත්වය.. කවුරුවත් ඒවට දොස් කියන්න කතන්දර හදන්න ඕන නෑ නේද බන්....
යේක පට්ට උනාට ඒක බලලා ලයිට් නිවලා නිදාගන්න බෑ
එකක් තිබ්බා නිදං ඉන්න පොඩි උන්ට බඩට පොල්ලකින් ගහන සීන් එකක් ඒක බලපු කාලේ බඩ උඩිං කොට්ට තියං නිදා ගත්තෙ........

මීට කලින් අහල පුරුදු කතාවක්.....
ඔව් නේ සමහර සින් අත් දෙක අතරින් හොරෙන් වගේ තමා බැලුවේ

ඔව් ඔව් මේකේ ඉන්න බකම බක පණ්ඩිතයා කිවුව එකක්
හික්ස් මතක් වෙනකොට දැන්නම් ලැජ්ජයි
හම්මෙ.... කවුද අප්පේ ඒ....?

දැන් නෑනේ බන් ඒ වගේ වැඩසටහන්
ගු ජරාව දැන් තියෙන්නේ