~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඉස්සර ෆිලුමක් බලන්න වින්ද දුකක් .......
    හයියෝ:rofl::rofl:

    ඔව් යකෝ ඉස්සර MTV තමා :P
    transporter 1 බලන්න ගිහින් අම්මා ඉස්සරහ නොන්ඩිත් උනා :sorry:
     
    ඔව් යකෝ ඉස්සර MTV තමා :P
    transporter 1 බලන්න ගිහින් අම්මා ඉස්සරහ නොන්ඩිත් උනා :sorry:


    හහා ඉස්සර ආර්ට් ටීවී එකේ කපන්නෙ නැතුව යනවා රෑට :P:P:P

    ඉතිං ඇගිලි සලකුණ බලලා රෑට ඒක බලනවා පහුවදාට ගෙදර ඉස්කෝලේ නෑ :rofl::rofl:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    DANNA-PAHKA.jpg
    සුභ පැතුම් මල්ලි ඉක්මනට 5K ගහන්න :D