~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113


    Lejayange-05.png


    රාත්‍රිය මනරම් කියා.....................
    සඳට තරුවට කවි ලියා................
    මාත් මගෙ හිත හදාගන්නම්........
    නුඹත් මා ළඟ නැති නිසා.............

    ඔය ළඟ ඉන්න පින්තූරයක්නෙ :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo::oo::oo:
    ආ.. පරණ එකක්
    ඔව් ඔව් මටත් මතකයි පොස්ට් එකක් දැම්මා :yes:

    ඒකනෙ. ඔව් පරණ එකක් වෙන්න ඇති. මං බලල නෑ :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඕව මතක් වුනාම තමයි හිත හැදෙන්නෙ... ලඟ නැතත්...

    එහෙම ද? ඒ කියන්නෙ අත්වැල් පටලගෙන ළඟ හිටපුව ද? :rolleyes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එහෙම ද? ඒ කියන්නෙ අත්වැල් පටලගෙන ළඟ හිටපුව ද? :rolleyes:


    හික්... හික්... පටලගෙන කිව්වම ඉතිං අත් විතරක් නෙවෙයි.. "මුචලින්ද නාග දරනය" වගේ තමයි ඉතිං....
     
    රාත්‍රිය මනරම් කියා
    සඳට තරුවට කවි ලියා
    මාත් මගෙ හිත හදාගන්නම්
    නුඹත් මා ළඟ නැති නිසා

    ගායනය :- තාරක ගුණරත්න


    ආ හිත හදා ගත්ත පාර තාම එහෙම්මමයි නෙහ්:rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හික්... හික්... පටලගෙන කිව්වම ඉතිං අත් විතරක් නෙවෙයි.. "මුචලින්ද නාග දරනය" වගේ තමයි ඉතිං....

    අපෝ කොටු කොටු දාන සිද්ධියක් ද?

    එහෙනම් ඔහොම කියන්න

    තරහක් නෑ අදත් තුන් හිතේවත් මගේ
    හිමිකම් නැති නිසා අපි අපෙන් වෙන් වුණා
    මා හෙට මලත් එහෙමමයි ආදරේ
    මේ තරම්වත් නුඹයි මාව ජීවත් කළේ

    ගායනය :- හර්ෂ දනූෂ්