![]()
රාත්රිය මනරම් කියා.....................
සඳට තරුවට කවි ලියා................
මාත් මගෙ හිත හදාගන්නම්........
නුඹත් මා ළඟ නැති නිසා.............
ඔය ළඟ ඉන්න පින්තූරයක්නෙ

![]()
රාත්රිය මනරම් කියා.....................
සඳට තරුවට කවි ලියා................
මාත් මගෙ හිත හදාගන්නම්........
නුඹත් මා ළඟ නැති නිසා.............

ආ.. පරණ එකක්
ඔව් ඔව් මටත් මතකයි පොස්ට් එකක් දැම්මා


ඔය ළඟ ඉන්න පින්තූරයක්නෙ![]()
ඕව මතක් වුනාම තමයි හිත හැදෙන්නෙ... ලඟ නැතත්...

එහෙම ද? ඒ කියන්නෙ අත්වැල් පටලගෙන ළඟ හිටපුව ද?![]()
කිසි ලැජ්ජාවක් නෑ.. ආඩම්බරයි එයාලගෙ දැනුම ගැන...
හික්... හික්....


රාත්රිය මනරම් කියා
සඳට තරුවට කවි ලියා
මාත් මගෙ හිත හදාගන්නම්
නුඹත් මා ළඟ නැති නිසා
ගායනය :- තාරක ගුණරත්න

හික්... හික්... පටලගෙන කිව්වම ඉතිං අත් විතරක් නෙවෙයි.. "මුචලින්ද නාග දරනය" වගේ තමයි ඉතිං....
The Victorias Secret Fashion Show (2018)
good movie![]()
![]()
![]()

ආ හිත හදා ගත්ත පාර තාම එහෙම්මමයි නෙහ්