~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    skeltw2.gif
    skeltw2.gif
    skeltw2.gif
     
    දැකල නෑ ‍එයාව මං ඇත්තට. :rofl:


    ආ මම දැකලා තියනවා ........
    ට්‍රිප් එකක් ගිය වෙලාවක එයත් ඇවිල්ලා හිටියා ඒ රෙසෝට් එකේ තිබ්බා පොඩි ගඟක් ඒකෙ නානකොට දැක්කෙ ඇත්තටම මාරම කියුට් ...
    :rolleyes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    වින්ඩෝස්වල ඩිෆෝල්ට්
    එක කිවුවෙ

    වින්ඩෝස් එක්ක ‍එනවනෙ Sinhala Language Pack එකක්.

    https://support.microsoft.com/en-gb/help/14236/language-packs

    ඕකෙ එනව ටයිප් කරන්න පුළුවන් පහසුකම. ඒත් ඒකෙ අකුරු හරියට කන්ජන්ක්ෂන් වෙන්නෙ නැති අවුලක් තියෙන නිසා මං අර පරණ මෙතඩ් එකත් එක්ක ඒක මික්ස් කරල යුස් කරන්නෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    nehe wijesekara system eka use wenne unge he he

    විජේසේකර කියන්නෙ ලංකාවෙ ස්ටෑන්ඩඩ් කීබෝඩ් ලේඅවුට් එක. ඒක තිබස්වල හා අනිත් ගොඩක් පැකේජ්වල යූස් කරනව. ෆොනටික් කියන්නෙ පස්සෙ කාලෙක ආපු මෙතඩ් එකක්.