උඩ ටෙක්ස් බොක්ස් එකෙ ටයිප් කරල බලපන් යට එකෙ කන්වර්ට් වෙලා ඩිස්ප්ලේ වෙනවා
මොකක්ද මේ දෙකක් තියෙන්නෙ ටයිප් කරන තැන්
ඒකනෙ පස්සෙ නෑ ජනිති කියලා ඔසී ඉන්න කෙල්ලෙක් දැක්කා ලඟදි එයා නම් ටිකක් ලඟින් යනවා......

උඩ ටෙක්ස් බොක්ස් එකෙ ටයිප් කරල බලපන් යට එකෙ කන්වර්ට් වෙලා ඩිස්ප්ලේ වෙනවා

උබ ගමටම වෙලා හිටපන්... මෙහෙ ලෝකේ පෙරළෙනවා
දෙවනි ඉනිමෙ දෙබවසක් වගේ මතකයි ඕකyako ubala nikan podi un wagene ban
ona tharam method thiyenawa ban owa hadaganna google eke
![]()

අහගන්න සහො ඔයා යන්නේ

උඩ ටෙක්ස් බොක්ස් එකෙ ටයිප් කරල බලපන් යට එකෙ කන්වර්ට් වෙලා ඩිස්ප්ලේ වෙනවා
ඩයල් එකට මොකද උනේ...... ආගිය අතක් නෑ නේ.....

එහෙනම් එයාට බැල්ම හෙලාගෙන ඉන්න තියෙන්නෙ![]()