අනේ මේ මගෙන් මුකුත් අහගන්නෙ නැතුව පලයන් යන්න මෙතනිං![]()
https://www.elakiri.com/forum/showthread.php?t=1880497
ඕකෙ හිටිය කිලර් ඉස්සෙල්ල.
අනේ මේ මගෙන් මුකුත් අහගන්නෙ නැතුව පලයන් යන්න මෙතනිං![]()
(අයිය කෙනෙක්ගෙන් නංගි කෙනෙක් ගැන අහන විදියක් ද මනුෂ්‍යයෝ ඒ?)මෝහිනී ක්ලාස් ගියා ද අද?(අයිය කෙනෙක්ගෙන් නංගි කෙනෙක් ගැන අහන විදියක් ද මනුෂ්‍යයෝ ඒ?)


මෝහිනී ක්ලාස් ගියා ද අද?(අයිය කෙනෙක්ගෙන් නංගි කෙනෙක් ගැන අහන විදියක් ද මනුෂ්‍යයෝ ඒ?)



අනේ මේ නාකිය පැත්තකට වෙලා හිටපං
උගෙ නංගි මගෙ වයසෙ
හරිනං මමයි අහන්න ඕන![]()


ඉතින් අහන්න එපායෙ. අක්කලට පැණි හල හල ඉන්නෙ නංගි කෙනෙක් ගැන අහන එකනෙ තියෙන්නෙ![]()

හවස් යාමේ මොකෝ කරන්නේ මල් මණ්ඩපේ ජනතාව


