කම්මැලි වෙලානේ මණ්ඩපය..........![]()
අද නිවාඩුනේ.... සැටඩේ සන්ඩේ මේ වගේ තමයි
කොහොමද මේ දවස් වල බිස්නස්?


මේ ටිකේ කරන්නේ නෑ බන්......... සල්ලි පොඩ්ඩක් හිර වෙලා තියෙන්නේ.![]()
හප්පා එහෙමද
ගම්මිරිස් වැඩේ පටන්ගත්තද?

නෑ. ගම්මිරිස් පාඩු පිට දුවන්නේ.අනික දෙයකට යොදවන්න සල්ලියක් අතේ නෑ දැනට.![]()