~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එයා අවුරුදු කුමාරිලු ..........

    ඈ බං ලංකාවෙ උන් අවුරුදු කුමාරි තෝරණකොට බලන්නෙ මොනවද ?
    කොන්ඩේ දිග හමේ පාට අනං මනං නේද බලනවා ඇත්තේ :baffled:

    ලැජ්ජාකාරියෙක් නං හිනාවෙන්නෙත් ඇඹරි ඇඹරි නං දිනන්න අවස්ථාව වැඩියි මම හිතන්නේ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර මහත කෙල්ලට පිටිපස්සේ කව්ද කෙල්ලෙක් ඉන්නවනේ.. අන්න එයා ලස්සනයි වගේ :rolleyes::rolleyes::rolleyes:
    ඔය කියන්නේ පොල්බෑමුනගේ නංගි වගේ ඉන්න කෙනාට ඉස්සරහින් ඉන්න කෙනාගේ පිටිපස්සේ එක්කෙනා නේද :oo: ඔව් ඔව් :yes:
     
    කොන්ඩේ දිග හමේ පාට අනං මනං නේද බලනවා ඇත්තේ :baffled:

    ලැජ්ජාකාරියෙක් නං හිනාවෙන්නෙත් ඇඹරි ඇඹරි නං දිනන්න අවස්ථාව වැඩියි මම හිතන්නේ :P

    ආ එහෙමත් ඒවා බලනවද ?

    මට නම් මෙයා කැතයි ..........:rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බුලිය විතරයි බලන්නේ....
    :baffled::baffled::baffled:

    කොන්ඩේ දිග හමේ පාට අනං මනං නේද බලනවා ඇත්තේ :baffled:

    ලැජ්ජාකාරියෙක් නං හිනාවෙන්නෙත් ඇඹරි ඇඹරි නං දිනන්න අවස්ථාව වැඩියි මම හිතන්නේ :P

    :baffled::baffled::baffled::baffled::baffled::baffled: