පොරෝ පාරක් දැක්කා.....
බලන්න නයනී.....
සහේලිට වඩා චූටී මැණිකෙගේ මොක්කදෝ එකක් තියෙනවා....![]()
ඔය රවුම අගල් 4ක් දකුණු පසට විත්,
සෙන්ටිමීටර් භාගයක් පහලට එන්න ඕනෙ මගෙ හිතේ






මේ මම උඹෙන් අහන්න හිටියේ, ඔය බිමට වැටෙන හිම කන්න පුලුවන්ද බන්ඒ කවුද බං.... අලුත් එකක්ද?
ඊට වඩා චොකලට් චිප් කුකීස් එකත් රහයි ,
තව රස ඒවා ගොඩක් තියනවා .......
හීතල නිසා උබට රස ඇති
මම කූල් කලා ඒත් රස නෑ යකෝ


මේ මම උඹෙන් අහන්න හිටියේ, ඔය බිමට වැටෙන හිම කන්න පුලුවන්ද බන්![]()