aha mama kiwwe anith kola gena
ara eka eka ayage pinthura ehemath meda gahala thiyenne![]()
දැනුයි කාලා ඉවර වුනේ ෆෙන්ස්...කොහොමද කට්ටියට ?![]()
මොනවද බං මෙච්චර වෙලා කෑවේ....

ඉස්සල්ලා ත්රෙඩ් එක ලියල ඉවර වෙලා කන්න ගියේ බන්.....බත් තමා ඉතින් කෑවේ.![]()


මොකෝ කරන්නේ මෝල් මකරෝ.....දැන් ඔහේ සීතල වැඩිද ?
නත්තලට එහෙම රටේ මිනිස්සු ජයටම ලැස්ති වෙනවා ඇති නේ....