~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මම බලපු තවත් ආසම ෆිල්ම් එකක් තමයි The Sleeping Dictionary 2003.
    ජෙසිකා ඇල්බා ඉන්නේ.
    මාරම ස්ටොරියක් තියෙන්නේ.


    Jllez6Q.jpg

    මෙකත් පට්ටම එකක්.... මට තාම මැවි මැවි පේනවා... අනිත් කාමරේ ඉඳන් හොරෙන් බලන සීන් එක....:lol::lol:
     

    ඉස්සර ගියා මතකද එල් ඩොරාඩෝ ෆිල්ම් එක.
    මම ඒකට ආසයි.
    ඇනිමේටඩ් එව්වයින් වැඩිපුරම කැමති moana ෆිල්ම් එකට. :love:


    හම්මේ නේද............;)

    මාරම ෆිලුම මමත් බැලුවා .3 පාරක්
    මම එහෙම වෙන එක ෆිල්ම් එකක්වත් බලලා නෑ ................(එක පාරකට වඩා:))
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෙකත් පට්ටම එකක්.... මට තාම මැවි මැවි පේනවා... අනිත් කාමරේ ඉඳන් හොරෙන් බලන සීන් එක....:lol::lol:

    සිරාවට මේ කෙල්ලගේ ලස්සන හරිම සියුමැලියි. මාරම සම්ප්‍රදායක් බන් ඒක. :yes:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    owa ekathu karala ithin boru wedak

    delete karanwa aye balanneth nehe
    ape un parana reddawal bala thoga pitin


    ow mcn parana ewwa nn mn gawath thibila machine eke lagadi ain kola.. me dn lap eke thyna tika thama.. thwa baannath thye.. balannath thye.. welwak thamaa nethee...:(
     
    මම බලපු තවත් ආසම ෆිල්ම් එකක් තමයි The Sleeping Dictionary 2003.
    ජෙසිකා ඇල්බා ඉන්නේ.
    මාරම ස්ටොරියක් තියෙන්නේ.


    Jllez6Q.jpg


    Fantastic Four 2005
    එක නම් බැලුවා ඒකි නිසාම.......
    දන්නෙ නැද්ද ඒකාලෙ ඉදම්ම ........
    ලබා ගන්න නොහැකි දේවල් පස්සෙම තමා :lol::lol::lol: