~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

සිරාවට මගේ ජීවිතේටම ඕනේ නම් උපරිම උනොත් මම ෆිල්ම් 300 වගේ බලල ඇති. tv එකේ ගිය එව්වත් එක්ක.

:dull::dull::dull:


මම නම් ටීවී සීරිස් 100 ට වඩා බලලා ඇති........

ෆිල්ම් නම් 100 ක් බලලා නෑ
 
මෙකත් පට්ටම එකක්.... මට තාම මැවි මැවි පේනවා... අනිත් කාමරේ ඉඳන් හොරෙන් බලන සීන් එක....:lol::lol:


එදා ඉදම්ම හොරෙං බලන සීන් එකේ එවා බලලා තියෙන්නෙ .......

මූව ගෙදරකට වද්දා ගන්න හොද නෑ

ඊලඟ දවසෙ ඉදී බුකියෙ :lol::lol::lol::lol:
 

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    සිරාවට මගේ ජීවිතේටම ඕනේ නම් උපරිම උනොත් මම ෆිල්ම් 300 වගේ බලල ඇති. tv එකේ ගිය එව්වත් එක්ක.

    :dull::dull::dull:


    :cool: mta nn balalama puruddata gya. dwsta aluthn eka film ekk nn aniwa blnwa mai dn heh heh .
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සිරාවට මේ කෙල්ලගේ ලස්සන හරිම සියුමැලියි. මාරම සම්ප්‍රදායක් බන් ඒක. :yes:

    මම දැකපු විශේෂම කෙල්ලෙක්..... මේකි රගපානවා ඇග හිරිවැටෙන්නම....
    අරූගේ හැගීම් ඌට නොදෙනෙන්නම අවුස්සනවා...