149යි.... 2.5 ස්ලෝ බං.... මගේ එක පාරාක් එක්සීඩ් උනා....

hmmmm...... ela ela
නෑ පරණ සිම වලට කැන්සල් නෑ ඒක පෝස්ට් පේඩ් පැකේජ් එකක් මාසෙට 500යි ටැක්ස් එක්ක 700යි ..
ඒකෙ 50ක් දාලා රෑට අන්ලිමිටඩ් යන්න පුලුවම් පැකේ එක ඉවර උනාම ..




ඇයි යකෝ උබලා 7000ක් විතර ගන්නෙ ඒකෙන් 149ක්
ලංකාවෙ 75000 විතර ගන්නෙ ඒකෙන් 2000යි ...
ඔය කිවුවෙ ඇවරේජ්
දැං කෑගහන්න එපා අපිට 7000ක් නෑ
ලංකාවෙ උන්ට 75000 ක් නෑ කියලා