![]()
miris kuduth daanawa api nn .. kochara sara thibbath wadak ne paata nethan... daiyyyaa wadi wiiima agata hodata danenne ethkota..![]()
තනියම කැවා මදිවට තවත් අපොව අවුස්සනවා
![]()

![]()
miris kuduth daanawa api nn .. kochara sara thibbath wadak ne paata nethan... daiyyyaa wadi wiiima agata hodata danenne ethkota..![]()

ඉතිං ඕකම විනාකිරි නැතුව ඉතුරුව තියෙන තියෙන විදිහට දාල කනවා අපිමොකක්
අච්චාරුවක් කාලා නැ..ඉස්කොලේ ගියෙ වැස්සට විතරද......
මේක මගෙ රෙසිපියක් හරිද....කොපි කරන්නෙ නැ කවුරුත්
ඉස්සල්ලාම අඹ ගෙඩිය කොල පාට හිටින්න ලෙලි අයින් කරලා චුටියට කපන්න..
ඊට පස්සෙ කොච්චි කරල් 5කුයි,ගම්මිරිස් ඇට ටිකකුයි ලුනුයි වංගෙඩියෙ දාලා කොටන්න..කොටලා අඹ කෑලිත් චුට්ට චුට්ට දදා කොටන්න...තලපේ වෙන්න ඔනි නැ..කැලි හැපෙන කොටයි රස.එකටම විනාකිරි චුට්ටකුයි මිරිස් කෑලි දාල තව ටිකක් මික්ස් කරන්න..එක පිගානකට දාල සිනි ටිකක් දාලා ලුනු මදි පාඩුවක් දාලා කන්න..........![]()
විනාකිරි බෝතලයක් දැක්ක කාලයක් මතක නෑ කාල රහ ඇල්ලුවේ නැති හින්ද තමා ආය කෑවේ නැත්තේ.
කාලම නැත්තන් කොහොමද රස දන්නේ
අපි හදාගෙන කමු මචං. ඔය එකඑක්කෙනාගේ ලොකුලයින් බලන්නැතුව
නංගිට කියලා රසට හදාගෙන එන්න

ඉතිං ඕකම විනාකිරි නැතුව ඉතුරුව තියෙන තියෙන විදිහට දාල කනවා අපිවිනාකිරි බෝතලයක් දැක්ක කාලයක් මතක නෑ

මොකක්
අච්චාරුවක් කාලා නැ..ඉස්කොලේ ගියෙ වැස්සට විතරද......
මේක මගෙ රෙසිපියක් හරිද....කොපි කරන්නෙ නැ කවුරුත්
ඉස්සල්ලාම අඹ ගෙඩිය කොල පාට හිටින්න ලෙලි අයින් කරලා චුටියට කපන්න..
ඊට පස්සෙ කොච්චි කරල් 5කුයි,ගම්මිරිස් ඇට ටිකකුයි ලුනුයි වංගෙඩියෙ දාලා කොටන්න..කොටලා අඹ කෑලිත් චුට්ට චුට්ට දදා කොටන්න...තලපේ වෙන්න ඔනි නැ..කැලි හැපෙන කොටයි රස.එකටම විනාකිරි චුට්ටකුයි මිරිස් කෑලි දාල තව ටිකක් මික්ස් කරන්න..එක පිගානකට දාල සිනි ටිකක් දාලා ලුනු මදි පාඩුවක් දාලා කන්න..........![]()

ආදරණීය ෂිමමොටෝ ඔබගේ ආදරණීය හජිමේ ඔබ එනතුරු රොබින් කුරුළු කූඩුව තුල තවදුරටත් බලාහිදිනු ඇතිද?