~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම වලි වලට ගිහින් නම් නෑ, රැවුලට කොණ්ඩෙට ගොඩක් දෙනෙක් හිතන්නේ මුස්ලිම් හරි සීක් හරි කියල. මගේ ගාව තියෙනව රතු වූල් තොප්පියක්, ඒක දාගෙන යද්දී නම් හැමෝම වගේ හිතන්නේ සීක් හරි ඉරාන්, තුර්කි හරි කෙනෙක් කියල. :baffled::baffled:

    :baffled::baffled::baffled:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මම වලි වලට ගිහින් නම් නෑ, රැවුලට කොණ්ඩෙට ගොඩක් දෙනෙක් හිතන්නේ මුස්ලිම් හරි සීක් හරි කියල. මගේ ගාව තියෙනව රතු වූල් තොප්පියක්, ඒක දාගෙන යද්දී නම් හැමෝම වගේ හිතන්නේ සීක් හරි ඉරාන්, තුර්කි හරි කෙනෙක් කියල. :baffled::baffled:
    :baffled: rawlai kondei dekama wawwa mn nn awrudu dekk wge thnikara wadda wennama..

    dn mulim seen eke inne.. konde note kapala rawla wawala inne nanath thaara wenna

    muslim ewn uda rawla kapnawa neee bn.
    me gon hathtata eka therenne ne . nikn boruwata mn racist knk wenawa ape yakkunta oka phadili krna gyama :lol::lol::lol:
     
    එහෙම නම් කරදර අඩු ඇති........

    උබටත් ටුවරිස් ප්‍රයිස්මද කියන්නෙ කඩවලිං:D:D:D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හ්ම්ම් ඒ වගේ තමයි :yes:

    ගුටි කෑවේ කෙල්ලෙක් නිසාද? :rolleyes:

    අපෝ නෑ බන්...ඒ දැනට අවුරුදු 7,8 විතර උඩදී.ඒක වලියක් වගේ සීන් එකක් මිසක් වලියක්ම නෙමේ.
    අපි ගමේ පල්ලියෙන් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් කළා. අපේ ගමේ හරියට කුඩු සීන් තියෙනවා.
    ගෙයින් ගෙට ගිහින් මිනිස්සුන්ට එක එක වැඩසටහන් කළා.
    කුඩු කාරයෝ සෙට් එකක් ඇරියස් එකට අපිට ගැහුවා.
    උන් කුඩුකාරයෝ කිව්වට පොඩි කාලේ අපි එක්ක සෙල්ලම් කරපු ගමේම කොල්ලෝ.
    :dull::dull::dull:
     
    උබලා නෙලුවෙ නැද්ද
    :dull::dull:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    අපෝ නෑ බන්...ඒ දැනට අවුරුදු 7,8 විතර උඩදී.ඒක වලියක් වගේ සීන් එකක් මිසක් වලියක්ම නෙමේ.
    අපි ගමේ පල්ලියෙන් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් කළා. අපේ ගමේ හරියට කුඩු සීන් තියෙනවා.
    ගෙයින් ගෙට ගිහින් මිනිස්සුන්ට එක එක වැඩසටහන් කළා.
    කුඩු කාරයෝ සෙට් එකක් ඇරියස් එකට අපිට ගැහුවා.
    උන් කුඩුකාරයෝ කිව්වට පොඩි කාලේ අපි එක්ක සෙල්ලම් කරපු ගමේම කොල්ලෝ.
    :dull::dull::dull:

    :(:(:dull:
     
    ඒක මොනවගේ යාලුකමක්ද?
    තව ටිකක් පැහැදිලි කරන්න

    මම ආසනෑ බං ලංකාවෙ කෙල්ලන්ට ............. උසත් නෑ උස අය ලස්සන නෑ
    මම බලන ඒවා තියනවා......
    :D:D

    යාලු කම කියන්නෙ එලියට යන්න කන්න බොන්න ජොලියක් දාන්න ....
    ;)

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපෝ නෑ බන්...ඒ දැනට අවුරුදු 7,8 විතර උඩදී.ඒක වලියක් වගේ සීන් එකක් මිසක් වලියක්ම නෙමේ.
    අපි ගමේ පල්ලියෙන් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් කළා. අපේ ගමේ හරියට කුඩු සීන් තියෙනවා.
    ගෙයින් ගෙට ගිහින් මිනිස්සුන්ට එක එක වැඩසටහන් කළා.
    කුඩු කාරයෝ සෙට් එකක් ඇරියස් එකට අපිට ගැහුවා.
    උන් කුඩුකාරයෝ කිව්වට පොඩි කාලේ අපි එක්ක සෙල්ලම් කරපු ගමේම කොල්ලෝ.
    :dull::dull::dull:

    අම්මට සිරි එහෙමද
    මොනවා උනත් කුඩුකාරයෝ එක්කනම් වලි තියාගන්න එපා :dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :baffled: rawlai kondei dekama wawwa mn nn awrudu dekk wge thnikara wadda wennama..

    dn mulim seen eke inne.. konde note kapala rawla wawala inne nanath thaara wenna

    muslim ewn uda rawla kapnawa neee bn.
    me gon hathtata eka therenne ne . nikn boruwata mn racist knk wenawa ape yakkunta oka phadili krna gyama :lol::lol::lol:

    අන්න කොල්ලෝ......ඉස්කෝලේ ඉවර වෙලා මමත් අවුරුදු දෙකක් කොන්ඩේ වැව්වා. රැවුල නම් ට්‍රිම් කර කර තියා ගත්තේ. ඊට පස්සේ 2014 ඉඳල 17 වෙනකන් ආපහු කොන්ඩේ වැව්වා. 2017 මුළු අවුරුද්දම රැවුල විතරක් වැව්වා.

    වතාවක් පුල්මුඩේ දී මාව නේවි එකෙන් ඇල්ලුවා මීට කලින් අපි දැකල නෑ, තමුසේ මුහුදට ඩයිනා ගහනවා නේද කියල.පස්සේ කෝකිලායි පන්සලේ හාමුදුරුවන්ට කෝල් එකක් දීල එලියට ආවේ. පුල්මුඩේ දී මාව නේවි එකෙන් ඇල්ලුවා මීට කලින් අපි දැකල නෑ, තමුසේ මුහුදට ඩයිනා ගහනවා නේද කියල.පස්සේ කෝකිලායි පන්සලේ හාමුදුරුවන්ට කෝල් එකක් දීල එලියට ආවේ.
    :lol::lol::lol: