මම වලි වලට ගිහින් නම් නෑ, රැවුලට කොණ්ඩෙට ගොඩක් දෙනෙක් හිතන්නේ මුස්ලිම් හරි සීක් හරි කියල. මගේ ගාව තියෙනව රතු වූල් තොප්පියක්, ඒක දාගෙන යද්දී නම් හැමෝම වගේ හිතන්නේ සීක් හරි ඉරාන්, තුර්කි හරි කෙනෙක් කියල.![]()

උබට ඉන්ස්ටා එකෙන් කෙල්ලෝ සෙට් වෙලා තියෙනවද![]()
මම වලි වලට ගිහින් නම් නෑ, රැවුලට කොණ්ඩෙට ගොඩක් දෙනෙක් හිතන්නේ මුස්ලිම් හරි සීක් හරි කියල. මගේ ගාව තියෙනව රතු වූල් තොප්පියක්, ඒක දාගෙන යද්දී නම් හැමෝම වගේ හිතන්නේ සීක් හරි ඉරාන්, තුර්කි හරි කෙනෙක් කියල.![]()
rawlai kondei dekama wawwa mn nn awrudu dekk wge thnikara wadda wennama.. 

ඒකනේ. හිතන්නැතුව ගොන් කම් කරනවා අන්තිමට පොඩි දෙයක් නිසා ජීවිතේම ඉවරයි

මම වලි වලට ගිහින් නම් නෑ, රැවුලට කොණ්ඩෙට ගොඩක් දෙනෙක් හිතන්නේ මුස්ලිම් හරි සීක් හරි කියල. මගේ ගාව තියෙනව රතු වූල් තොප්පියක්, ඒක දාගෙන යද්දී නම් හැමෝම වගේ හිතන්නේ සීක් හරි ඉරාන්, තුර්කි හරි කෙනෙක් කියල.![]()

හ්ම්ම් ඒ වගේ තමයි
ගුටි කෑවේ කෙල්ලෙක් නිසාද?![]()

ඔව්
යාළුවො විදිහට ...........
අපෝ නෑ බන්...ඒ දැනට අවුරුදු 7,8 විතර උඩදී.ඒක වලියක් වගේ සීන් එකක් මිසක් වලියක්ම නෙමේ.
අපි ගමේ පල්ලියෙන් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් කළා. අපේ ගමේ හරියට කුඩු සීන් තියෙනවා.
ගෙයින් ගෙට ගිහින් මිනිස්සුන්ට එක එක වැඩසටහන් කළා.
කුඩු කාරයෝ සෙට් එකක් ඇරියස් එකට අපිට ගැහුවා.
උන් කුඩුකාරයෝ කිව්වට පොඩි කාලේ අපි එක්ක සෙල්ලම් කරපු ගමේම කොල්ලෝ.
![]()

ඒක මොනවගේ යාලුකමක්ද?
තව ටිකක් පැහැදිලි කරන්න

අපෝ නෑ බන්...ඒ දැනට අවුරුදු 7,8 විතර උඩදී.ඒක වලියක් වගේ සීන් එකක් මිසක් වලියක්ම නෙමේ.
අපි ගමේ පල්ලියෙන් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් කළා. අපේ ගමේ හරියට කුඩු සීන් තියෙනවා.
ගෙයින් ගෙට ගිහින් මිනිස්සුන්ට එක එක වැඩසටහන් කළා.
කුඩු කාරයෝ සෙට් එකක් ඇරියස් එකට අපිට ගැහුවා.
උන් කුඩුකාරයෝ කිව්වට පොඩි කාලේ අපි එක්ක සෙල්ලම් කරපු ගමේම කොල්ලෝ.
![]()

rawlai kondei dekama wawwa mn nn awrudu dekk wge thnikara wadda wennama..
dn mulim seen eke inne.. konde note kapala rawla wawala inne nanath thaara wenna
muslim ewn uda rawla kapnawa neee bn.
me gon hathtata eka therenne ne . nikn boruwata mn racist knk wenawa ape yakkunta oka phadili krna gyama![]()