~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

අම්මට සිරි එහෙමද
මොනවා උනත් කුඩුකාරයෝ එක්කනම් වලි තියාගන්න එපා :dull:

ගොඩක් මම දැකලා තියන කුඩු කාරයො (ලොකු ඩීලර්ස්ලා නෙමෙයි. ගහන උන්) බයයි.. වලි වලට එන්නෙ නෑ :yes::yes: බොරුවට කෑගහනවා විතරයි :yes:
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මම ආසනෑ බං ලංකාවෙ කෙල්ලන්ට ............. උසත් නෑ උස අය ලස්සන නෑ
    මම බලන ඒවා තියනවා......
    :D:D

    යාලු කම කියන්නෙ එලියට යන්න කන්න බොන්න ජොලියක් දාන්න ....
    ;)

    එහෙම කෙල්ලෝ සෙට් වෙනවද :oo: අදුරන්නේ නැති එවුන් :oo:
    ජොලියක් කිව්වේ මොනවගේ දේවල්ද?
    උබ වියදම් කරනවා ඇති රජා වගේ
     
    අන්න කොල්ලෝ......ඉස්කෝලේ ඉවර වෙලා මමත් අවුරුදු දෙකක් කොන්ඩේ වැව්වා. රැවුල නම් ට්‍රිම් කර කර තියා ගත්තේ. ඊට පස්සේ 2014 ඉඳල 17 වෙනකන් ආපහු කොන්ඩේ වැව්වා. 2017 මුළු අවුරුද්දම රැවුල විතරක් වැව්වා.

    වතාවක් පුල්මුඩේ දී මාව නේවි එකෙන් ඇල්ලුවා මීට කලින් අපි දැකල නෑ, තමුසේ මුහුදට ඩයිනා ගහනවා නේද කියල.පස්සේ කෝකිලායි පන්සලේ හාමුදුරුවන්ට කෝල් එකක් දීල එලියට ආවේ. පුල්මුඩේ දී මාව නේවි එකෙන් ඇල්ලුවා මීට කලින් අපි දැකල නෑ, තමුසේ මුහුදට ඩයිනා ගහනවා නේද කියල.පස්සේ කෝකිලායි පන්සලේ හාමුදුරුවන්ට කෝල් එකක් දීල එලියට ආවේ.
    :lol::lol::lol:

    මුහුදට ඩයිනා ගහනවා :confused::confused:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    :baffled: heh heh :lol::lol: :cool:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ගොඩක් මම දැකලා තියන කුඩු කාරයො (ලොකු ඩීලර්ස්ලා නෙමෙයි. ගහන උන්) බයයි.. වලි වලට එන්නෙ නෑ :yes::yes: බොරුවට කෑගහනවා විතරයි :yes:

    ඒ වුනාට ෂුවර් නෑනේ
    උන්ගේ මානසික මට්ටම වෙනස්නේ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    එහෙම නම් කරදර අඩු ඇති........

    උබටත් ටුවරිස් ප්‍රයිස්මද කියන්නෙ කඩවලිං:D:D:D

    එහෙම නම් වෙලා නෑ. හැබැයි මෙහෙම සීන් එකක් වුනා. ඉස්සරම මම ජොබ් නැති කාලේ අපේ මාමා කෙනෙක් එක්ක ටුවරිසම් කළා.සීසන් 02 විතර කළා. එකේදී එක පාරක් ලෙබනන් කපල් එකක් එක්ක තිස්ස හෝටලේදි රිසෙප්ෂන් හිටි කෙල්ල මට කියනවා අපිට රිසවේෂන් තිබ්බේ ඩබල් රූම් එහෙකට විතරලු. රූම් එකට 03 දාන්න බැලූ.මං නිකන් මොංගල් වෙලා බලන් ඉද්දි අපේ මාමා තමා කිව්වේ නෑ නෑ මිස් මේ මගේ පුතෙක්, මෙයා ගෙස්ට් කෙනෙක් නෙමේ කියල.:baffled::baffled::baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    උබලා නෙලුවෙ නැද්ද
    :dull::dull:

    :no::no::no:

    නෑ බන්...ඉවසගෙන උන්නා. පව් බන් දැන් ඒ කොල්ලෝ ඔක්කොම සවුත්තු වෙලා.උන්ගේ ගෑනු දාලා ගිහින් පවුල් විසිරිලා, එකෙක් හැමදාම වගේ හිරේ.
    එකෙක් හැප්පිලා මැරුණා. මාරම දුකයි බන්.:sorry::sorry:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :no::no::no:

    නෑ බන්...ඉවසගෙන උන්නා. පව් බන් දැන් ඒ කොල්ලෝ ඔක්කොම සවුත්තු වෙලා.උන්ගේ ගෑනු දාලා ගිහින් පවුල් විසිරිලා, එකෙක් හැමදාම වගේ හිරේ.
    එකෙක් හැප්පිලා මැරුණා. මාරම දුකයි බන්.:sorry::sorry:

    :sorry:
     
    එහෙම කෙල්ලෝ සෙට් වෙනවද :oo: අදුරන්නේ නැති එවුන් :oo:
    ජොලියක් කිව්වේ මොනවගේ දේවල්ද?
    උබ වියදම් කරනවා ඇති රජා වගේ

    එහෙම නෑ මම විතරක් නෙමෙ දෙගොල්ලොම වියදම් කරණවා ..:D:D

    නෑ අපි වගේම උන් ඉන්නවා .. රෑට ගොඩක් එන්නෙ ... ගොඩක් අයට යාලුවො නෑ ..
    කතා කරන්න කෙනෙක් නෑ .. කවුරු එක්ක හරි කතා කලොත් ඌ හිතන්නෙ කෙල්ල කැමති කියලා ... ඒක නිසා ඔහේ ඉන්න අය ඉන්නවා .. එයාල නිකම් යාලුවො වගේ ආශ්‍රය කරන්න පුලුවම් ........

    මම කියන්නෙ අද චැට් කරලා හෙට එලියට යන්න එන අය ගැන නෙමෙයි බං .....

    ටික ටික යාළුවෙන අය ......

    එයාලත් ඔහේ තනියම යාළුවො නැතිව ඉන්නෙ .. ටිකක් කල් යනකොට ෆිට් .....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ගොඩක් මම දැකලා තියන කුඩු කාරයො (ලොකු ඩීලර්ස්ලා නෙමෙයි. ගහන උන්) බයයි.. වලි වලට එන්නෙ නෑ :yes::yes: බොරුවට කෑගහනවා විතරයි :yes:

    උඹ හරියටම හරි....උන්ට කිසිම පණක් නෑ ඇඟට.බොරු චන්ඩි.
    ගොඩක් උන් මුලුගැන්නිලා ඉන්නේ. හැබැයි ඔක්කොම හොරු බන්. ඒකයි අවුල. උන් හොරකමේ යන්න බය නෑනේ. අනික ගෑනුන්ට පාරක යන්න බෑ.:yes::yes::yes:
     
    ඒ වුනාට ෂුවර් නෑනේ
    උන්ගේ මානසික මට්ටම වෙනස්නේ

    ගොඩක්ම එවුන් පව් බං උන් අසරණයි කවුරුත් ගනන් ගන්නෙ නැති නිසා මාරම ප්‍රෙෂර් එකක් ඉන්නෙ ඒකයි ඒ කෑගහන්නෙ ........:sorry::sorry:
     
    එහෙම නම් වෙලා නෑ. හැබැයි මෙහෙම සීන් එකක් වුනා. ඉස්සරම මම ජොබ් නැති කාලේ අපේ මාමා කෙනෙක් එක්ක ටුවරිසම් කළා.සීසන් 02 විතර කළා. එකේදී එක පාරක් ලෙබනන් කපල් එකක් එක්ක තිස්ස හෝටලේදි රිසෙප්ෂන් හිටි කෙල්ල මට කියනවා අපිට රිසවේෂන් තිබ්බේ ඩබල් රූම් එහෙකට විතරලු. රූම් එකට 03 දාන්න බැලූ.මං නිකන් මොංගල් වෙලා බලන් ඉද්දි අපේ මාමා තමා කිව්වේ නෑ නෑ මිස් මේ මගේ පුතෙක්, මෙයා ගෙස්ට් කෙනෙක් නෙමේ කියල.:baffled::baffled::baffled:

    :rofl::rofl::rofl:

    ලොල්
    තුන සම බලන්න හිතෙන්න ඇති :P
     
    :no::no::no:

    නෑ බන්...ඉවසගෙන උන්නා. පව් බන් දැන් ඒ කොල්ලෝ ඔක්කොම සවුත්තු වෙලා.උන්ගේ ගෑනු දාලා ගිහින් පවුල් විසිරිලා, එකෙක් හැමදාම වගේ හිරේ.
    එකෙක් හැප්පිලා මැරුණා. මාරම දුකයි බන්.:sorry::sorry:

    ඔව් එහෙම එවුන් හෙනම පවු උන්ට හොද වෙන්න ඕන වුනත් ඒක කරගන්න බෑ :sorry: