අම්මට සිරි එහෙමද
මොනවා උනත් කුඩුකාරයෝ එක්කනම් වලි තියාගන්න එපා![]()

බොරුවට කෑගහනවා විතරයි 
මම ආසනෑ බං ලංකාවෙ කෙල්ලන්ට ............. උසත් නෑ උස අය ලස්සන නෑ
මම බලන ඒවා තියනවා......
යාලු කම කියන්නෙ එලියට යන්න කන්න බොන්න ජොලියක් දාන්න ....
අදුරන්නේ නැති එවුන් 
අන්න කොල්ලෝ......ඉස්කෝලේ ඉවර වෙලා මමත් අවුරුදු දෙකක් කොන්ඩේ වැව්වා. රැවුල නම් ට්‍රිම් කර කර තියා ගත්තේ. ඊට පස්සේ 2014 ඉඳල 17 වෙනකන් ආපහු කොන්ඩේ වැව්වා. 2017 මුළු අවුරුද්දම රැවුල විතරක් වැව්වා.

වතාවක් පුල්මුඩේ දී මාව නේවි එකෙන් ඇල්ලුවා මීට කලින් අපි දැකල නෑ, තමුසේ මුහුදට ඩයිනා ගහනවා නේද කියල.පස්සේ කෝකිලායි පන්සලේ හාමුදුරුවන්ට කෝල් එකක් දීල එලියට ආවේ. පුල්මුඩේ දී මාව නේවි එකෙන් ඇල්ලුවා මීට කලින් අපි දැකල නෑ, තමුසේ මුහුදට ඩයිනා ගහනවා නේද කියල.පස්සේ කෝකිලායි පන්සලේ හාමුදුරුවන්ට කෝල් එකක් දීල එලියට ආවේ.![]()

heh heh 

they fight them with christian love![]()

ගොඩක් මම දැකලා තියන කුඩු කාරයො (ලොකු ඩීලර්ස්ලා නෙමෙයි. ගහන උන්) බයයි.. වලි වලට එන්නෙ නෑබොරුවට කෑගහනවා විතරයි
එහෙම නම් කරදර අඩු ඇති........
උබටත් ටුවරිස් ප්රයිස්මද කියන්නෙ කඩවලිං

උබලා නෙලුවෙ නැද්ද

නෑ බන්...ඉවසගෙන උන්නා. පව් බන් දැන් ඒ කොල්ලෝ ඔක්කොම සවුත්තු වෙලා.උන්ගේ ගෑනු දාලා ගිහින් පවුල් විසිරිලා, එකෙක් හැමදාම වගේ හිරේ.
එකෙක් හැප්පිලා මැරුණා. මාරම දුකයි බන්.![]()

එහෙම කෙල්ලෝ සෙට් වෙනවදඅදුරන්නේ නැති එවුන්
ජොලියක් කිව්වේ මොනවගේ දේවල්ද?
උබ වියදම් කරනවා ඇති රජා වගේ

ගොඩක් මම දැකලා තියන කුඩු කාරයො (ලොකු ඩීලර්ස්ලා නෙමෙයි. ගහන උන්) බයයි.. වලි වලට එන්නෙ නෑබොරුවට කෑගහනවා විතරයි

ඒ වුනාට ෂුවර් නෑනේ
උන්ගේ මානසික මට්ටම වෙනස්නේ

මුහුදට ඩයිනා ගහනවා

එහෙම නම් වෙලා නෑ. හැබැයි මෙහෙම සීන් එකක් වුනා. ඉස්සරම මම ජොබ් නැති කාලේ අපේ මාමා කෙනෙක් එක්ක ටුවරිසම් කළා.සීසන් 02 විතර කළා. එකේදී එක පාරක් ලෙබනන් කපල් එකක් එක්ක තිස්ස හෝටලේදි රිසෙප්ෂන් හිටි කෙල්ල මට කියනවා අපිට රිසවේෂන් තිබ්බේ ඩබල් රූම් එහෙකට විතරලු. රූම් එකට 03 දාන්න බැලූ.මං නිකන් මොංගල් වෙලා බලන් ඉද්දි අපේ මාමා තමා කිව්වේ නෑ නෑ මිස් මේ මගේ පුතෙක්, මෙයා ගෙස්ට් කෙනෙක් නෙමේ කියල.![]()