අඩේ ..උඹ යනවද ?
හා හා සුභ රාත්‍රියක්.![]()
ithin moko wenne ?

අඩේ ..උඹ යනවද ?
හා හා සුභ රාත්‍රියක්.![]()

ඔව් ඔය තැන් තුනෙම්ම ගන්නවා
පෑලියගොඩ විතරයි මම ගිහින් තියෙන්නේ.
ආයෙම පිටිපන ලේල්ලමට.එහෙම නැත්තම් ගේ ලඟට බයිසිකලේ බැඳන් එන මනුස්සයගෙන්.
තලපත්, තෝරා වගේ නම් ලේල්ලමකින් ගන්නවා නම් හොඳයි.





ඉන්නවා බන් ඉතින්...උඹේ ට්‍රේනින් එක ඉවරද ?