~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඔව් ඔය තැන් තුනෙම්ම ගන්නවා

    පෑලියගොඩ විතරයි මම ගිහින් තියෙන්නේ.
    ආයෙම පිටිපන ලේල්ලමට.එහෙම නැත්තම් ගේ ලඟට බයිසිකලේ බැඳන් එන මනුස්සයගෙන්.
    තලපත්, තෝරා වගේ නම් ලේල්ලමකින් ගන්නවා නම් හොඳයි.
     
    පෑලියගොඩ විතරයි මම ගිහින් තියෙන්නේ.
    ආයෙම පිටිපන ලේල්ලමට.එහෙම නැත්තම් ගේ ලඟට බයිසිකලේ බැඳන් එන මනුස්සයගෙන්.
    තලපත්, තෝරා වගේ නම් ලේල්ලමකින් ගන්නවා නම් හොඳයි.

    ලෙල්ලම් ගිහින් නෑ :D

    අපි ගන්නෙ ඔය වගේ තැන කින්ම තමා ......

    මාලු කාරයා අල්ලන්න නම් මාළු දැලක්ක දාන්න ඕනෙ :rolleyes:

    කටු මාලු කන්න ගියාම එපා වෙනවා ..........

    ඉස්සො කන්න යනදාට කෑම එක කන්න පැය භාගයක් විතර යනවා .......:sorry::sorry::sorry: