හපෝ ඔය පවුල් ප්‍රශ්න ත්‍රෙඩ් වලට යන්නෙ නෑ මම
හපෝ ඔය පවුල් ප්‍රශ්න ත්‍රෙඩ් වලට යන්නෙ නෑ මම
හපෝ ඔය පවුල් ප්‍රශ්න ත්‍රෙඩ් වලට යන්නෙ නෑ මම
අපෝ ඕක බෝරින්
තාම බැදලා නෑනේ
කෙල්ලෙකුත් නෑනේ
ඊයෙත් ඔය වගේ එකක් තිබ්බා මතකයි
ඒ මිනිස්සුන්ට ආස දේවල් ගැන අනික් අයගේ අදහස දැනගෙන එයාලත් අවුලක් නැත්තන් මේක සාමාන්‍ය දෙයක් කියල හිත රවට්ටගෙන අර වරදකාරී හැඟීමෙන් මිදෙන්න හදන්නේ.පවුල් ප්‍රශ්න ම නෙමෙයි.එක හරියන එකක් නෙමෙයි..ඊයේ අයිස්පලම් ගෙ ත්‍රෙඩ් එකෙත් ඔය මනුස්සයා ඔකම අල්ලගෙන දගලන්න හැදුවා.......
ඔය වගෙ මත සමාජ ගත වෙන එක ගැටලුකාරි තත්ව..එත් මැදිහත් වෙන එක කරදරයක්.........



ඒ මිනිස්සුන්ට ආස දේවල් ගැන අනික් අයගේ අදහස දැනගෙන එයාලත් අවුලක් නැත්තන් මේක සාමාන්‍ය දෙයක් කියල හිත රවට්ටගෙන අර වරදකාරී හැඟීමෙන් මිදෙන්න හදන්නේ.
වයිෆ් sharing මගුලනම් දැන් ගොඩක් සිද්දවෙනවා
ගොඩක් කපල්ස් ඉන්නවා
උන් කැමතිනම් අපිට කරන්න දෙයක් නෑනේ![]()
ඔය වයිෆ් ශෙයාරින් නෙමෙයි මල්ලියා..වයිෆ් ගෙදර....හස්බන්ඩ් විතරක් යනවා..වයිෆ් දැනුවත් ව....හැබැයි එයා ගෙදර...nsa තත්වය ලංකාවට ගැලපෙන්නෙ නැහැ කියන එකයි මගෙ මතය....


මාලිංග පූසා ත්‍රෙඩ් එක දිහා හොරෙන් බලනා ආකාරය
කොහෙද ඉතින් කිව්වට අහන්නේ නෑනේ![]()


උඹ මේක දැම්මම මතක් උනේ 

අඩේ.. කෝ බන්... සිරාවට දැක්කේ නෑනේඋඹ මේක දැම්මම මතක් උනේ
![]()

කොහෙද ඉතින් උබලා පොඩ්ඩ නැත්තන් වලි දාගන්නේනේ හදන්නේ
ඉතින් කොහොමද මනුස්සයෙක් නිදහසේ ඇවිල්ලා පෝස්ට් එකක් දාන්නේ

වලියක් ගියේ නෑනේ...
මන් කිව්ව එකට උත්තරයක් දුන්න... 

වයිෆ් කැමතිනම්, මිනිහටත් ඕනෙනම් ගියාට කමක් නෑනේ
අපිට වැරද්දක් කියන්න බෑනේ..