~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හපෝ ඔය පවුල් ප්‍රශ්න ත්‍රෙඩ් වලට යන්නෙ නෑ මම

පවුල් ප්‍රශ්න ම නෙමෙයි.එක හරියන එකක් නෙමෙයි..ඊයේ අයිස්පලම් ගෙ ත්‍රෙඩ් එකෙත් ඔය මනුස්සයා ඔකම අල්ලගෙන දගලන්න හැදුවා.......
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අපෝ ඕක බෝරින්
තාම බැදලා නෑනේ
කෙල්ලෙකුත් නෑනේ

ඊයෙත් ඔය වගේ එකක් තිබ්බා මතකයි

ඔය වගෙ මත සමාජ ගත වෙන එක ගැටලුකාරි තත්ව..එත් මැදිහත් වෙන එක කරදරයක්.........
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පවුල් ප්‍රශ්න ම නෙමෙයි.එක හරියන එකක් නෙමෙයි..ඊයේ අයිස්පලම් ගෙ ත්‍රෙඩ් එකෙත් ඔය මනුස්සයා ඔකම අල්ලගෙන දගලන්න හැදුවා.......
    ඒ මිනිස්සුන්ට ආස දේවල් ගැන අනික් අයගේ අදහස දැනගෙන එයාලත් අවුලක් නැත්තන් මේක සාමාන්‍ය දෙයක් කියල හිත රවට්ටගෙන අර වරදකාරී හැඟීමෙන් මිදෙන්න හදන්නේ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය වගෙ මත සමාජ ගත වෙන එක ගැටලුකාරි තත්ව..එත් මැදිහත් වෙන එක කරදරයක්.........

    වයිෆ් sharing මගුලනම් දැන් ගොඩක් සිද්දවෙනවා :dull:
    ගොඩක් කපල්ස් ඉන්නවා :dull:
    උන් කැමතිනම් අපිට කරන්න දෙයක් නෑනේ:rolleyes:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    I was submerged into the endless gaping void
    No air to breath, no heart that beats,
    there was no life to carry me along
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ මිනිස්සුන්ට ආස දේවල් ගැන අනික් අයගේ අදහස දැනගෙන එයාලත් අවුලක් නැත්තන් මේක සාමාන්‍ය දෙයක් කියල හිත රවට්ටගෙන අර වරදකාරී හැඟීමෙන් මිදෙන්න හදන්නේ.

    ඔව්..කටුස් ට මතකද අර ශ්‍රි මහ බොදිය ලගට ඔනිම ඇදුමක් ඇදන් යන්න දෙන්න ඔනි ත්‍රෙඩ් එක..ඔකත් එ ජාතියෙ තමා.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වයිෆ් sharing මගුලනම් දැන් ගොඩක් සිද්දවෙනවා :dull:
    ගොඩක් කපල්ස් ඉන්නවා :dull:
    උන් කැමතිනම් අපිට කරන්න දෙයක් නෑනේ:rolleyes:

    ඔය වයිෆ් ශෙයාරින් නෙමෙයි මල්ලියා..වයිෆ් ගෙදර....හස්බන්ඩ් විතරක් යනවා..වයිෆ් දැනුවත් ව....හැබැයි එයා ගෙදර...nsa තත්වය ලංකාවට ගැලපෙන්නෙ නැහැ කියන එකයි මගෙ මතය....
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    picture.php

    Welcome to the Temple of Ahriman
    The infernal torture chamber no one survive
    Retaliation and sacrifice and the thirst for blood and to end all human

    We summon thee through Jahi - Angra Mainyu

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය වයිෆ් ශෙයාරින් නෙමෙයි මල්ලියා..වයිෆ් ගෙදර....හස්බන්ඩ් විතරක් යනවා..වයිෆ් දැනුවත් ව....හැබැයි එයා ගෙදර...nsa තත්වය ලංකාවට ගැලපෙන්නෙ නැහැ කියන එකයි මගෙ මතය....

    වයිෆ් කැමතිනම්, මිනිහටත් ඕනෙනම් ගියාට කමක් නෑනේ
    අපිට වැරද්දක් කියන්න බෑනේ..
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මාලිංග පූසා ත්‍රෙඩ් එක දිහා හොරෙන් බලනා ආකාරය :P
    කොහෙද ඉතින් කිව්වට අහන්නේ නෑනේ :rolleyes:

    අඩේ.. කෝ බන්... සිරාවට දැක්කේ නෑනේ :sorry::sorry::sorry: උඹ මේක දැම්මම මතක් උනේ :oo::oo:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අඩේ.. කෝ බන්... සිරාවට දැක්කේ නෑනේ :sorry::sorry::sorry: උඹ මේක දැම්මම මතක් උනේ :oo::oo:

    කොහෙද ඉතින් උබලා පොඩ්ඩ නැත්තන් වලි දාගන්නේනේ හදන්නේ :rolleyes:
    ඉතින් කොහොමද මනුස්සයෙක් නිදහසේ ඇවිල්ලා පෝස්ට් එකක් දාන්නේ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කොහෙද ඉතින් උබලා පොඩ්ඩ නැත්තන් වලි දාගන්නේනේ හදන්නේ :rolleyes:
    ඉතින් කොහොමද මනුස්සයෙක් නිදහසේ ඇවිල්ලා පෝස්ට් එකක් දාන්නේ

    :no::no:වලියක් ගියේ නෑනේ...:confused: මන් කිව්ව එකට උත්තරයක් දුන්න... :dull::dull: