~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    ඈ පාස්වර් එක වෙනස් කරන්න උනා :baffled:
    yep smaharawita ube yaluwa log wena athi..

    nathan ara kalin ena msg eka enwa gdk sites wla accounts log wena gyama. gdkma porn sites escorst services wage mge bageta bagykma ohoma wenwa masekta sarayak wge.

    mn hithne unge site eke virus awlk hnda wena athi habai tka dwsk ghn hri ynwa...
     
    වෙන්නත් පුලුවම්:D එකවුන්ට් එක නැති වෙන්නත් පුලුවම් :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :baffled::baffled:

    මේකෙ ලොග් අවුට් වෙනවා බං

    gIdqNDC.jpg

    ඒ ලොගවුට් වෙන සිද්දිය මගෙත් වෙනවා උදේ ඉඳන් :yes: අනික් අයටත් එහෙමලු
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ ලොගවුට් වෙන සිද්දිය මගෙත් වෙනවා උදේ ඉඳන් :yes: අනික් අයටත් එහෙමලු

    එහෙමනම් ලොක්කට ඇටෑක් එකක් වෙන්න ඇති

    කොහොමත් විනාඩි 20 ක් ද කොහෙද මුකුත් කරන්නේ නැතිව හිටියොත් auto-logout වෙනවනේ:oo:
    මමනම් usercp page එක ටැබ් එකක තියාගෙන ඉන්නවා විනාඩි 15කට පාරක් auto-refresh වෙන්න හදලා
    එතකොට මුකුත් නොකර හිටියත් always online

    මටනම් එහෙම වෙන අවුලක් දැනුනේ නෑ
     
    ඔයා ලොක්කගෙ වීඅයිපී ලිස්ට් එකේ නිසා ඔයාට අවුලක් නෑ ;)