yep smaharawita ube yaluwa log wena athi..
ඈ පාස්වර් එක වෙනස් කරන්න උනා
yep smaharawita ube yaluwa log wena athi..
nathan ara kalin ena msg eka enwa gdk sites wla accounts log wena gyama. gdkma porn sites escorst services wage mge bageta bagykma ohoma wenwa masekta sarayak wge.
mn hithne unge site eke virus awlk hnda wena athi habai tka dwsk ghn hri ynwa...
එකවුන්ට් එක නැති වෙන්නත් පුලුවම් 
වෙන්නත් පුලුවම්එකවුන්ට් එක නැති වෙන්නත් පුලුවම්


hmm ow ekta masekata sryakk wage password eka wenas karanta..![]()



ඒ ලොගවුට් වෙන සිද්දිය මගෙත් වෙනවා උදේ ඉඳන්
මේකෙ ලොග් අවුට් වෙනවා බං
![]()
අනික් අයටත් එහෙමලු ඒ ලොගවුට් වෙන සිද්දිය මගෙත් වෙනවා උදේ ඉඳන්අනික් අයටත් එහෙමලු

ඒ ලොගවුට් වෙන සිද්දිය මගෙත් වෙනවා උදේ ඉඳන්අනික් අයටත් එහෙමලු
එහෙමනම් ලොක්කට ඇටෑක් එකක් වෙන්න ඇති

කොහොමත් විනාඩි 20 ක් ද කොහෙද මුකුත් කරන්නේ නැතිව හිටියොත් auto-logout වෙනවනේ
මමනම් usercp page එක ටැබ් එකක තියාගෙන ඉන්නවා විනාඩි 15කට පාරක් auto-refresh වෙන්න හදලා
එතකොට මුකුත් නොකර හිටියත් always online
මටනම් එහෙම වෙන අවුලක් දැනුනේ නෑ
