කේන්ති අරන් වැඩක් නැ දැන්

ඒ මගුලක් නෙමේ මනුස්සයෝ......මට මේ පොතක නමක් හොයා ගන්න බැරුව දඟලනවා.![]()
Robert Louis Stevenson - the black arrow
පොතේ සිංහල පරිවර්තනයක් මම චුටිකාලේ කියෙව්වා....මට දැන් ඒකෙ නම මතක නෑ.![]()

Robert Louis Stevenson - the black arrow
පොතේ සිංහල පරිවර්තනයක් මම චුටිකාලේ කියෙව්වා....මට දැන් ඒකෙ නම මතක නෑ.![]()

නෑ වෙනමම නමක් තිබ්බේ......එංගලන්තේ කතාවක්![]()

නෑ වෙනමම නමක් තිබ්බේ......එංගලන්තේ කතාවක්![]()
උපුල් මාමි ගේ පුස්තකාලෙන් විමසන්න![]()
bookshop එකකට call කලානම් වහන්න කලින් ඉවරයි නේ , නුගේගොඩ සරසවි , රත්මලාන විජිත , call call

නෑ වෙනමම නමක් තිබ්බේ......එංගලන්තේ කතාවක්![]()

එංගලන්තයේ නම් "කාල වර්ණ හීය"කියලා වෙන්න ඇති තියෙන්නෙ ඇත්තෙ![]()