~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කතාවෙ සාරංශේ කොහොමද කියන්න..

    සිංහල එක ලියපු රචකයා මතකද.

    ඒක එංගලන්තයේ කිරුල වෙනුවෙන් ලැන්කැස්ටර් වරු සහ යෝර්ක්ෂයර් වරු අතර සිද්ධ වෙන සිවිල් යුද්ධය ගැන කතාවක්.
    සිංහල පරිවර්තකයාගේ නම මතක නෑනේ.
    කතාව පටන් ගන්නේ එංගලන්තේ තානයමකට වෙස්වලාගෙන එන තරුණයෙකුගේ කතාවකින්. එයා ගේ තාත්ත සිවිල් යුද්ධෙන් මැරෙනවා. මෙයා උරුමක්කාරයෙක්...ඔය වගේ කතාවක්.:confused::confused::confused:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    නැ අප්පා...ට්‍රාන්ස්ලෙට් කල කෙනාගෙ ස්ටයිල් එක අහන්නෙ..දැන් k,g. කරුනාතිලකගෙ වගෙ නෙමෙයි නෙ චන්දන මෙන්ඩිස් ගෙ ස්ටයිල් එක..එ වගෙ අහන්නෙ මම..
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    I'm like a child looking off on the horizon
    I'm like an ambulance that's turning on the sirens
    Oh, I'm still alive
    I'm like a soldier coming home for the first time
    I dodged a bullet and I walked across a landmine
    Oh, I'm still alive
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නැ අප්පා...ට්‍රාන්ස්ලෙට් කල කෙනාගෙ ස්ටයිල් එක අහන්නෙ..දැන් k,g. කරුනාතිලකගෙ වගෙ නෙමෙයි නෙ චන්දන මෙන්ඩිස් ගෙ ස්ටයිල් එක..එ වගෙ අහන්නෙ මම..

    නෑ නෑ දෙයියනේ .....කිසි එකක් දැන් මතක නෑ. ඔය පොත මම කියෙව්වේ හුඟක්ම චුටි කාලේ. ඉස්කෝලේ 5 වසරේ 6 වසරේ වගේ කාලෙක.
    :confused::confused::confused:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ නෑ දෙයියනේ .....කිසි එකක් දැන් මතක නෑ. ඔය පොත මම කියෙව්වේ හුඟක්ම චුටි කාලේ. ඉස්කෝලේ 5 වසරේ 6 වසරේ වගේ කාලෙක.
    :confused::confused::confused:

    උයන්නම තමා ගැලපෙන්නෙ...කතාව ට්‍රාන්ස්ලෙට් කල රචකයාගෙ ස්ටයිල් එක මතක නැලු..:frown:
    කුමාර සිරිවර්ධන ගෙ පොත් වල බලන්න.එයා ඔය වගෙ පොත් කිහිපයක්ම ම ට්‍රාන්ස්ලෙට් කලා මට මතකයි...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    oaNrsV2.png

    හපොයි :sorry: