~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආ නැද්ද...පහුගිය ටිකෙ එයාගෙ නංගි ගැන උනන්දු උන නිසා..:dull:

    නංගි ගැන හොයලා බැලුවේ ඉකෙල් මගේ හොදම යාලුවා නිසානේ :rolleyes:
    එතකොට ඉකෙල්ගේ නංගි මගේ නංගි වගේ තමා...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නංගි ගැන හොයලා බැලුවේ ඉකෙල් මගේ හොදම යාලුවා නිසානේ :rolleyes:
    එතකොට ඉකෙල්ගේ නංගි මගේ නංගි වගේ තමා...

    අහ්..එතකොට මම ඉකෙල් ගෙත් අක්කා වෙනවාද....
    ඔයා මගෙ මල්ලි නිසා..හැබැයි එයා නම් මා ගැන හොයලා බලන්නෙ නැ..කියන මිනිහත් නැ තමා ඉතින්.............:dull:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    අහ්..එතකොට මම ඉකෙල් ගෙත් අක්කා වෙනවාද....
    ඔයා මගෙ මල්ලි නිසා..හැබැයි එයා නම් මා ගැන හොයලා බලන්නෙ නැ..කියන මිනිහත් නැ තමා ඉතින්.............:dull:

    ammmooooo inna kello denna (nangiii , ammii) hodatama athi. jeeezz you hv no idea.... hmmmmmmmmmmm :dull::dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අහ්..එතකොට මම ඉකෙල් ගෙත් අක්කා වෙනවාද....
    ඔයා මගෙ මල්ලි නිසා..හැබැයි එයා නම් මා ගැන හොයලා බලන්නෙ නැ..කියන මිනිහත් නැ තමා ඉතින්.............:dull:

    ඔයා වෙන කාගේවත් අක්කා නෙමේ. ඔයා මගේ අක්කා... :frown:
    කවද්ද මන් ඔයා ගැන හොයලා බලන්නැතුව හිටියේ :angry::angry::angry:

    ඔයා මගේ අක්කා
    ඉකෙල්ගේ නංගි මගේ නංගි :P
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ඔයා වෙන කාගේවත් අක්කා නෙමේ. ඔයා මගේ අක්කා... :frown:
    කවද්ද මන් ඔයා ගැන හොයලා බලන්නැතුව හිටියේ :angry::angry::angry:

    ඔයා මගේ අක්කා
    ඉකෙල්ගේ නංගි මගේ නංගි :P

    heh heh :rolleyes: