~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ow mewa nam boru weda owa pare yanakota henama anayak wenawa
    awashyama nam bus eka athule light tikak gahagaththata kamak nehe

    menna me wage

    අපෝ.. ඔය වගේ බස් වල මන් නගින්නෙත් නෑ බන්.. ඔලුවත් කකියනවා අනික නොදන්නා පළාතක ගියොත් බහින තැනත් බලාගන්න බැරිවෙනවා අප්පා :oo::oo:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආආආ දාමු දාමු :rofl::rofl::rofl: රූමත් එකක් තමයි ඕන කරන්නේ.. ඒඒ අදාළ රික්වයර්මන්ට් ටිකත් දාන්න වෙයි :baffled::baffled::baffled: බැරි වෙන එකක් නෑනේ..... :( :(

    දැන් තියෙනෙ සුදු වෙන්න ගහන ඉන්ජැක්......ශන් එකක්..එක ගහලා සුදු කරලා ගමු......:yes:දැවැද්දෙ ගානෙන් කර ගමු..:yes::yes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දැන් තියෙනෙ සුදු වෙන්න ගහන ඉන්ජැක්......ශන් එකක්..එක ගහලා සුදු කරලා ගමු......:yes:දැවැද්දෙ ගානෙන් කර ගමු..:yes::yes:

    ම්ම්ම්ම්... ඔව් නෙහ්.. :rolleyes::rolleyes: එහෙනං ඩීල් එක ඕකේ නෙහ්.. වැඩේ කෙරුනට පස්සේ ගානක් දෙන්නන්... :rolleyes::rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ.. ඔය වගේ බස් වල මන් නගින්නෙත් නෑ බන්.. ඔලුවත් කකියනවා අනික නොදන්නා පළාතක ගියොත් බහින තැනත් බලාගන්න බැරිවෙනවා අප්පා :oo::oo:
    :P:P haa haa kataragama awissawella thangalla anuradapuraya wawuniyawa peththe giyanam me bus eka dekalathi athi :P;)

    api tikak control eke ban danne hema welema danneth nehe normal mode ekakuth thiyenawa
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :P:P haa haa kataragama awissawella thangalla anuradapuraya wawuniyawa peththe giyanam me bus eka dekalathi athi :P;)

    api tikak control eke ban danne hema welema danneth nehe normal mode ekakuth thiyenawa

    අම්මෝ ඔව් ඔව් රෑටම සෙට් වෙලා තියෙනවා බදුල්ල කොලබ බස් එහෙම හම්මෝ බස් එකෙන් බැස්සම කැරකෙනවා වගේ.. ඇඳට ගිහින් හාන්සි උනාම කන අස්සේ කුන් කුන් ගානවා බන් ඇහිච්ච සින්දු ටික :rofl::rofl::rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ම්ම්ම්ම්... ඔව් නෙහ්.. :rolleyes::rolleyes: එහෙනං ඩීල් එක ඕකේ නෙහ්.. වැඩේ කෙරුනට පස්සේ ගානක් දෙන්නන්... :rolleyes::rolleyes:

    එවා කොහෙද:angry:
    කසාදෙ වෙන්න කලින් දැවැද්දෙන් 10%ක කමිශන් එකක් ඔනි...නැත්නම් මගුල වෙන්න දෙන්නෙ නැ....:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මෝ ඔව් ඔව් රෑටම සෙට් වෙලා තියෙනවා බදුල්ල කොලබ බස් එහෙම හම්මෝ බස් එකෙන් බැස්සම කැරකෙනවා වගේ.. ඇඳට ගිහින් හාන්සි උනාම කන අස්සේ කුන් කුන් ගානවා බන් ඇහිච්ච සින්දු ටික :rofl::rofl::rofl:
    aha api nam sindu danne ne machan

    pirith danawa film ehema danawa echcharai
    mokada godak yanne army eke set ban un aragenath enawa ban pen wala dagena
    screen eke danawa ita passe:D
    bus life eka kiyanne henama athal job ekak hebei hemadama karanna amarui
    jeewithe godak athdekeem ganna puluwan minissu warga aduraganna puluwan kramayak
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    aha api nam sindu danne ne machan

    pirith danawa film ehema danawa echcharai
    mokada godak yanne army eke set ban un aragenath enawa ban pen wala dagena
    screen eke danawa ita passe:D
    bus life eka kiyanne henama athal job ekak hebei hemadama karanna amarui
    jeewithe godak athdekeem ganna puluwan minissu warga aduraganna puluwan kramayak

    uba bus life ekata bassada :shocked::shocked::shocked: dannewath naane
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    aha u ara ocean building eka gawa hotel eke nam dekala thiyenawa kanna enawa

    අහ.... එදා නං ගැහුවා නසරාණි වෙන්නම.... මරු ඩයල් එක බන්.... නිකන් ඉන්නකොටත් ආතල් දෙනවා බිව්වම ඊට වැඩ ආතල් දෙන්නේ... :rofl::rofl: :rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ape bus thiyenawa ban issara idala
    colombo - awissawella - kataragama
    tangalla - avissawella - anuradapura - jaffna
    katunayaka - kadawata - matara - tangalla
    deyyandara - colombo (galle road)

    owa thamai route wala duwanne

    නම මොකක්ද බස් වල :rofl::rofl: ෆ්‍රී ටිකට් දෙන්න බැරිද :rolleyes::rolleyes::rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මූ බලපන්කො :P මම කවුද එතකොට බාප්පා කියලවත් කියපන්

    ඔයා ද්විලිංගික නිසා බාප්පා ද නැන්ද ද කියන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නේ :oo: