~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    bus wiyaparaya kiyanne hodata laba labanna puluwan business ekak
    hebei me wage gon joke karala kisima therumak nehe
    mewa hodai pissanta kawuda ban laksha 2k deela bus gennanne show ekata
    lankawe unta den den picco hedeegena enne:angry::angry:

    ඔව් බන් මලවිකාරයක් වෙලා තියෙන්නේ
    අපේ පැත්තෙත් බස් එකක් යනවා හෝන් සින්දුවක් දාගෙන
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇයි අවුල්ද?
    අක්කනම් දැනටම මගේනේ
    නංගිවත් මගේ කරගන්න හැටි බලන් ඉන්නකෝ

    ලග හොස්පිටල් එකකට ඇඩ්මිට් වෙන්න හොදෙ...මට දවසට තුන් පාරක් ඉහල පහල ගහන්න බැ බස් වල.....:dull::dull:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෑ නෑ ෆොන්සේකා කෑල්ලක් නෑ.. ඇයි එයා විතරද මාලිනි කෙනෙක්ට ඉනේ...😡😡😡😡

    මන් දන්න ඔක්කොම මාලිනිලා 50 පැනපු කස්ටිය :baffled: