~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    reputation_neg.gif
    Deepika - Ranveer... - 12-18-2018 05:43 PM - Thawa promote karapan Indian gu godawal meke
     
    • Like
    Reactions: Sara531

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔන්න 25ක් ම දුන්නා..:frown::frown:

    මොකද මැටි හරකියේ මට ඔරවන්නේ :frown::frown::frown::angry::angry::angry:
    ඊයෙත් ඔරව ඔරව හිටියා. අදත් ඔරවනවා:frown::frown::frown::angry::angry::angry:
    මොකක්ද ඔච්චරටම මන් කරපු වැරැද්ද?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මොකද මැටි හරකියේ මට ඔරවන්නේ :frown::frown::frown::angry::angry::angry:
    ඊයෙත් ඔරව ඔරව හිටියා. අදත් ඔරවනවා:frown::frown::frown::angry::angry::angry:
    මොකක්ද ඔච්චරටම මන් කරපු වැරැද්ද?

    මට ඔනි නම් මම ඔරවනවා..ඇයි මොකො..:frown::frown::frown:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ම්ම්ම්ම් වලියක් වගේ හිමිට මාරු වෙන්න ඕන.. නැත්තන් මම තැලිලා මැරෙයි :dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ම්ම්ම්ම් වලියක් වගේ හිමිට මාරු වෙන්න ඕන.. නැත්තන් මම තැලිලා මැරෙයි :dull:

    මේ අනිත් එකා
    බොරුවට අහින්සකයෙක්ට බැනලා
    දැන් ඒ මනුස්සයා පැත්ත පළාතේ එන්නේ නෑ :angry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේ අනිත් එකා
    බොරුවට අහින්සකයෙක්ට බැනලා
    දැන් ඒ මනුස්සයා පැත්ත පළාතේ එන්නේ නෑ :angry:

    කොහෙද පරයෝ මම බැන්නේ.... :no::no::no::no: කියපු දේවල් වලට රිප්ලයි කරා.. ඒවාට බැන්න කියල හිතෙනවනන් ඉතින් අත දරු බබාලා ඉන්න තැනක් කියල තමයි කියන්න වෙන්නේ... :frown::frown::frown:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොහෙද පරයෝ මම බැන්නේ.... :no::no::no::no: කියපු දේවල් වලට රිප්ලයි කරා.. ඒවාට බැන්න කියල හිතෙනවනන් ඉතින් අත දරු බබාලා ඉන්න තැනක් කියල තමයි කියන්න වෙන්නේ... :frown::frown::frown:

    පල පල
    අහිංසක හිතක් රිදවලා
    දැන් මෙතන නිදහසට කරුණු කියනවා