Deepika - Ranveer... - 12-18-2018 05:43 PM - Thawa promote karapan Indian gu godawal meke![]()
පන්ඩිත වැඩේ..![]()


ඔන්න 25ක් ම දුන්නා..![]()












මොකද මැටි හරකියේ මට ඔරවන්නේ
ඊයෙත් ඔරව ඔරව හිටියා. අදත් ඔරවනවා
මොකක්ද ඔච්චරටම මන් කරපු වැරැද්ද?



මට ඔනි නම් මම ඔරවනවා..ඇයි මොකො..![]()


ම්ම්ම්ම් වලියක් වගේ හිමිට මාරු වෙන්න ඕන.. නැත්තන් මම තැලිලා මැරෙයි![]()

මේ අනිත් එකා
බොරුවට අහින්සකයෙක්ට බැනලා
දැන් ඒ මනුස්සයා පැත්ත පළාතේ එන්නේ නෑ![]()



කියපු දේවල් වලට රිප්ලයි කරා.. ඒවාට බැන්න කියල හිතෙනවනන් ඉතින් අත දරු බබාලා ඉන්න තැනක් කියල තමයි කියන්න වෙන්නේ... 


ඒවා බෑ මාත් එක්ක
ඔරවන්වනම් හේතුව කියනවා![]()





කොහෙද පරයෝ මම බැන්නේ....කියපු දේවල් වලට රිප්ලයි කරා.. ඒවාට බැන්න කියල හිතෙනවනන් ඉතින් අත දරු බබාලා ඉන්න තැනක් කියල තමයි කියන්න වෙන්නේ...
![]()
ආ දැන් නොකිවොත් මාව උල තියයි...මම බයවෙයි...![]()


පල පල
අහිංසක හිතක් රිදවලා
දැන් මෙතන නිදහසට කරුණු කියනවා





