අහිංසක මට හදන පදකටුස්සිවනේ හොයන්න නැත්තේ....
කටුස්සා කිව්වත් කටුස්සි කිව්වත් එකයිනේ.....
මම නෙමේ සරා කියන්නේ.... බොරුනම් අහන්න....
වාවන්නේ නෑ අප්පා අහිංසක මට හදන පදකටුස්සිවනේ හොයන්න නැත්තේ....
කටුස්සා කිව්වත් කටුස්සි කිව්වත් එකයිනේ.....
මම නෙමේ සරා කියන්නේ.... බොරුනම් අහන්න....
වාවන්නේ නෑ අප්පා අනේ අපි දාන පෝස්ට් එකට සත බාගේ ගානේවත් ලොක්ක ගෙවනවනං![]()

හා නැද්ද...මොකද මේ මහා රෑ සන්ග්ලාස් දාගෙන ඈ
අවුරුදු 3 ටම පෝස්ට් 3,326
අන්තිම මාස 7 ට 12,300
මන්නම් දන්නවා ඒකට හේතුව
ඒත් ඉතින් මොනවා කරන්නද
මණ්ඩපයට එන එක අඩුකරනවා![]()
බෑ මන් ඔයාලත් එක්ක කතාවට එන්නේ නෑ![]()
කට්ටිය ඇඩ් ක්ලික් කරලා සල්ලි හොයනවා වගේ මේකේ අකවුන්ට් හදාගෙන පෝස්ට් දායි.එහෙනම් ලොක්කට මේක වහන්න වෙනවා....හා නැද්ද...
බෑ බෑ දෙන්නේ නෑ මට විරුද්දව මඩ ප්රචාර ගෙනියනවා කියල ආරංචියිකටු පැටී රෙප් ටිකක් ඔනි....................
බෑ බෑ දෙන්නේ නෑ මට විරුද්දව මඩ ප්රචාර ගෙනියනවා කියල ආරංචියි![]()

ඔවා මොනාද මම අවුරුදු 2ට 22000+ පොස්ට් දාල තියෙන්නෙ..මාස ගානක් නැවිදින් ඉදලාත්.....



එහෙනම් කොනට යන්න......
තව එහාට....
තව.....තව.......
අර මුල්ලට යනකම්............
ඉක්මනට..........
