~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කට්ටිය ඇඩ් ක්ලික් කරලා සල්ලි හොයනවා වගේ මේකේ අකවුන්ට් හදාගෙන පෝස්ට් දායි.

    කටුස්සා ගෙදර සල්ලි ගහක් හිටෙව්වා වගේ තියෙයි... ඇයි ඉතින් මේකෙමනේ ඉන්නේ....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නෙමෙයි "පදුරු කටුස්සා"කිවිවෙ.....:dull:
    මේ තියෙන්නේ සාක්කි :baffled: දෙන්නෙම නෑ ආය .
    කටුස්සිවනේ හොයන්න නැත්තේ....
    කටුස්සා කිව්වත් කටුස්සි කිව්වත් එකයිනේ.....
    මම නෙමේ සරා කියන්නේ.... බොරුනම් අහන්න....