ඔය දෙකත් වෙනස් නෙ...උඩ එකෙදි...පිස්සුවෙන් වගෙ කියවනවා..
දෙවනි පින්තුරෙදි දත් මිටි කාගෙන කට ඇරන් ඉන්නවා..
ඔය දෙකත් වෙනස් නෙ...උඩ එකෙදි...පිස්සුවෙන් වගෙ කියවනවා..
දෙවනි පින්තුරෙදි දත් මිටි කාගෙන කට ඇරන් ඉන්නවා..
ඔකත් දෙවි දිහකට ගත හැකිනේ..
ඔලුව මේසයෙ ගසා ගැනිම හා මේසය ඔලුවෙ ගසා ගැනිම කියලා..
පලවෙනි ක්රමයෙදි ඔයා ඔලුව මේසය ලගට ගෙනියනවා...
දෙවනි ක්රමයෙදි ඔයා මේසය ඔලුව ලගට ගෙනියනවා...


නෑ බෑ එපා මන් ආයේ එන්නෙම නෑ
මන් යනවා යන්න
![]()
නෑ එන්නෙම නෑ![]()
බාලාංස පන්තියක් වගේ නෙ මේ ළමයි රණ්ඩුකරන්නේ![]()
මොකද සුටි පුතා ඒ නංගි එක්ක රණ්ඩු කරන්න නෝටි වැඩ නෙමන් අරයත් එක්ක තලහයි කියන්න
මොකද සුටි පුතා ඒ නංගි එක්ක රණ්ඩු කරන්න නෝටි වැඩ නෙ![]()
එයාට සනීප නෑනේ පුතා ඒකයි ඔයඑයා හොද නෑ හැමතිත්තෙම මත එක එක ඒවා කියනවා කටුසු අන්කල්/ඇන්ටි
අර තට්ට අන්කල් ගෙන් අයිස් පලම් කාල විස වෙලා පිස්සු හැදිලා.