~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය දෙකත් වෙනස් නෙ...උඩ එකෙදි...පිස්සුවෙන් වගෙ කියවනවා..
    දෙවනි පින්තුරෙදි දත් මිටි කාගෙන කට ඇරන් ඉන්නවා..

    tenor.gif
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඔකත් දෙවි දිහකට ගත හැකිනේ..
    ඔලුව මේසයෙ ගසා ගැනිම හා මේසය ඔලුවෙ ගසා ගැනිම කියලා..
    පලවෙනි ක්‍රමයෙදි ඔයා ඔලුව මේසය ලගට ගෙනියනවා...
    දෙවනි ක්‍රමයෙදි ඔයා මේසය ඔලුව ලගට ගෙනියනවා...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔකත් දෙවි දිහකට ගත හැකිනේ..
    ඔලුව මේසයෙ ගසා ගැනිම හා මේසය ඔලුවෙ ගසා ගැනිම කියලා..
    පලවෙනි ක්‍රමයෙදි ඔයා ඔලුව මේසය ලගට ගෙනියනවා...
    දෙවනි ක්‍රමයෙදි ඔයා මේසය ඔලුව ලගට ගෙනියනවා...

    නෑ බෑ එපා මන් ආයේ එන්නෙම නෑ
    මන් යනවා යන්න :angry::frown:

    tenor.gif
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොකද සුටි පුතා ඒ නංගි එක්ක රණ්ඩු කරන්න නෝටි වැඩ නෙ :no:

    එයා හොද නෑ හැමතිත්තෙම මත එක එක ඒවා කියනවා කටුසු අන්කල්/ඇන්ටි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එයා හොද නෑ හැමතිත්තෙම මත එක එක ඒවා කියනවා කටුසු අන්කල්/ඇන්ටි
    එයාට සනීප නෑනේ පුතා ඒකයි ඔය :yes: අර තට්ට අන්කල් ගෙන් අයිස් පලම් කාල විස වෙලා පිස්සු හැදිලා.