ඇස්වහක් කටවහක් නෑ මන්ඩපෙ තාම තියෙනවා නේද![]()

ආය අප්‍රේල් අවුරුද්දට තමා එහෙනං දකින්න වෙන්නේ ආය
heta aya yanava
දැන් කසුට්ටිත් පෙන්න නෑනේආය අප්‍රේල් අවුරුද්දට තමා එහෙනං දකින්න වෙන්නේ ආය

බහුතරේ තිබුනනේ ගිය සතියේ එද්දී, අස්ථාවර වෙන්නේ කොහොමදකොහෙද ගිහින් හිටියේ
මණ්ඩපේ අස්ථාවර වෙලා
දැන් අපිත් වයසට ගිහින් නෙව අතපය දුර්වල වෙලා කොටන්න බා මේකේ ඉඳගෙනදැන් කසුට්ටිත් පෙන්න නෑනේ![]()
ආය අප්‍රේල් අවුරුද්දට තමා එහෙනං දකින්න වෙන්නේ ආය


බහුතරේ තිබුනනේ ගිය සතියේ එද්දී, අස්ථාවර වෙන්නේ කොහොමද![]()
කවුද සල්ලි අරන් පැන්නේ![]()
අන්තිම අවුරුද්ද වෙද්දී එන්නෙම නැතුව යයි මට පෙන්නේ
ne sathiyakin aya enava, sathiyak idala gihilla aprail walata thama aya
ඔහොම තමා ඉතින් හැමදාම මේවා කරගෙන යන්න බෑ නෙ.බහුතරයක් තියා සුලුත්රයක්වත් දැන් නෑ
පහු ගිය ටිකේ දවසටම පොස්ට් 10 යි වැටුනේ..
ඩයි කරමු![]()


රැවුල සුදු තියල කොන්ඩේ කළු කරන්නheh rawl gas 4k phk idila thyenne .. thwa tka kalyk yddi idei okkoma mn sudu paatata kamathii![]()
බච්චන් මාම වගේ